Everything FALLS
යා යා
hu hu desha YYYYYYYY?
හී හී දිලිනියෝ යේලා යේලා
like
ලයික් එක ලයික් කොලා මං නං
සබ්බේ සංඛාරා අනිච්චාතිපින්තූරෙ එන්නැතෝ....
පිංතූරෙ නැතත් කවිය රස වින්ද නෙව ඒ මදෑ
දවසක සියලු දේ විනාස වෙනවා බං.
මං කැමතී ඒ හැම දේම විනාස වෙන දවසට විනාස නොවී ඉන්න
//නුඹේ වියපත් සිරුරඉදුණ ෆර් පතක් මෙන්// ඉදුණු ෆර් පත් ගැන කවර කතාද බොහෝම ජව සම්ම්පන්න තරුණ පත්‍රත් නොසිතූ ලෙස කඩා වැටෙනකොට.. ඕස්ට්‍රේලියානු යොවුන් පිතිකරු ෆිල් හ්‍යුස් ගේ අකල් මරණයෙන් කම්පිතව ඉන්න වෙලාවේ කියවන්න ලැබුණේ.. මං ජාතී ආගම් නැති ක්‍රිකට් ලෝලියෙක් නිසා කණගාටුව ඕස්ට්‍රේලියානුවෙකුට වගේමයි..
මං ජාතී ආගම් නැති ක්‍රිකට් ලෝලියෙක් නිසා කණගාටුව ඕස්ට්‍රේලියානුවෙකුට වගේමයි///කිරිකොට් නෙවී මොන දේටත් ජාති ආගම් ඉස්සර කරගන්ට හොද නෑ ආයිබංඩ
ඒක සුපිරි
ස්තූතියි
යකෝ අපේ කඳු නීතීඥ තුමියව මතක් උනා. සුපිරියි ඈ..
අපෝ බලාගන උඹ අපහාස කලා කියල නඩු දායි ඈ...අපිට ඒ තරං ලං වන්න වත් කොහෙද බං..ස්තූතියිඅගය කලාට
අමාලේ ද?
හිහි එයා තමා
සියල්ල අනිත්‍යය.. !ඒක නෙමේ මලයා... මොනවද ෆර් පත් කියන්නේ ?
යකෝ ෆර් දන්නැද්ද? චෑ චෑ චෑ.... අර ෆර් බං.....
Fir tree කියලා ගහලා බලන්න.
උත්තරේ අරූ අය්ය දීල තියෙන්නෙ
කා ගැනද මේ කියන්නේ. කවුරු වුනත් වැඩිහිටියෙක් හරිය? ඔවුන් මියයන තුරු දැන්ම මිය නොයාවි කියා සිතන එකද? විහිලු කරන්න බයයි බං. මේක උඹට සංවේදි සිද්ධියක්ද නොදැන.
මේක හිතලුවක් විතරයි මොහබ්බතින් පිලුම බලල තියේද ඒක ආයෙත් බැලුව ඊට පස්සෙ මට හිතුණ දෙයක් එච්චරයි
කයිය නම් අමුතු රහක් තියේ... එත් මොනාද අර ෆර් ??
අරූ අය්ය උත්තරේ දීල තියෙන්නෙ ලස්සනට හිහි ඒකයි විසිටරයට මං දාපු රිප්ලයි එකයි බලන්ටකොස්තූතියි දිලිනියො
වෙන ගස් වලත් කොළ හැලෙනවා නේ..මොකො ෆර් පතක්ම මතක් උනේ... හික්ස්
ෙමාහබ්බතින් ආයෙ බැලුව ඒකයිපීලිං සැජ්ජයි
ලස්සනයි .කතාවක් කියවන්න ආවෙ .එත් අවුලක් නෑ ජයවේවා
කතාවක් ලියන්න ඕක වෙලාව හිගයිස්තූතියි සහෝදර
කවුදෝ ඇවිත් ඒ ඉදුණ ෆර් පත්‍රය ඇහිඳගෙන , මතක් වෙන්න තියාගන්න, පරිස්සමට මතක පොත අස්සෙ තැන්පත් කලාලු ....
හප්පත සිලි
සුවර් එකටම ෆර් කියන්නෙ අක්කපාන!
^ මේඩ් මයි ඩේ :D
හංසියෙ ඒ මතකයක් පාවෙලා ඇවිත් මගෙ බ්ලොග් එකේ එල්ලුනලු හිහිදිලිනි ඇයි අලේ.............උමට සුවර්ද බං විසිටරයො.මක්ක කීව අසාන් කොලුවො
ඇයි යකෝ අර හංසි කියන්නෙ පොතක් ඇතුලෙ දැම්ම කියල. පොත් ඇතුලෙ දාන්නෙ අක්කපාන නෙ.අෂාන් කිව්වෙ මං කියපු එකට.
හිකිස් ඒකත් එහෙමද එතකොටහාකො හාකො
ලස්සනයි .කතාවක් කියවන්න ආවෙ .එත් අවුලක් නෑ ජයවේවාසහෝදරව කොපි පේස්ට් කරා.
හීඑහෙම වත් කියමු හිහි
එල එකක් සහෝ (y)
ස්තූතියි මචෝ
කවුරුත් හිතන්නෙ නෑ මහේශ්... වියපත් වෙන්නම ඕනෙත් නෑ... නික්ම යන්න
වියපත් නොවී නික්ම යන එක නං දුකක්ඒ ගැන කතා නොකර ඉම්මු
"සබ්බේ සන්ඛාරා......."ඉතුරු ටික දන්නේ නෑ මචෝ.කවියනම් ලස්සනයි.මාත් ෆර් ගැන දැන ගත්තේ අපේ "කඳු" මැඩම්ගෙන්.මම හිතන් හිටියේ ෆර් ගස් තියෙන්නේ උසාවි අයිනේ කියල.දැන් තමයි දන්නේ "අවන්හල්" වලත් තියනවා කියලා.
මම හිතන් හිටියේ ෆර් ගස් තියෙන්නේ උසාවි අයිනේ කියල.දැන් තමයි දන්නේ "අවන්හල්" වලත් තියනවා කියලා.///හිහිහැම තැනම හැම තැනමහිහි
එල ද බ්‍රා ලියවිල්ල
ස්තූතියි මෙන්ඩො
හ්ම්ම්...වෙනස්
ටිකක් විතරස්තූතියි
නියමයි අයියෙ.. නිමිත්ත නොදනිමි.
ස්තූතියි මචෝනිමිත්ත උඩ කියා ඇතඅමනාප නොවී බලන්ට
ඒක තමයි සත්‍යය කියලා බුදුහාමුදුරුවොත් කිව්වේ මහේෂ්....................
ඒකනෙ ඒත් ඒව පිළිපදින්නම අමාරුයි කුරුටු
ඇත්ත කටුකයි. මුහුණ දිය යුතුමයි. ඒකට කලෙයක් තැනක් කිසිම දෙයක් නැහැ.
හ්ම් ඇත්ත දිනිති අක්ක
පද පේලි කීපයක් උනත් හිතට තදින් දැනුනා..
කවි පෙළ වින්ද නම් සතුටක්...
අපුරුයි....
අයියේ ෆර් ගස් කියන්නේ මොනාද?ඒක නොතේරුනාට ලොකු තේරුමක් තේරුනා පද ටික ඇතුලේ....ලස්සනයි අයියේ...
මචෝ අර අරූ අය්ය කියල තියෙනව වගේ ෆර් ට්‍රී කියල ගූගල් සර්ච් කරාන්කොබොලාට එතනිංම බලාගත්තැකිස්තූතියි මලේ
Everything FALLS
ReplyDeleteයා යා
Deletehu hu desha YYYYYYYY?
Deleteහී හී දිලිනියෝ යේලා යේලා
Deletelike
ReplyDeleteලයික් එක ලයික් කොලා මං නං
Deleteසබ්බේ සංඛාරා අනිච්චාති
ReplyDeleteපින්තූරෙ එන්නැතෝ....
පිංතූරෙ නැතත් කවිය රස වින්ද නෙව ඒ මදෑ
Deleteදවසක සියලු දේ විනාස වෙනවා බං.
ReplyDeleteමං කැමතී ඒ හැම දේම විනාස වෙන දවසට විනාස නොවී ඉන්න
Delete//නුඹේ වියපත් සිරුර
ReplyDeleteඉදුණ ෆර් පතක් මෙන්//
ඉදුණු ෆර් පත් ගැන කවර කතාද බොහෝම ජව සම්ම්පන්න තරුණ පත්‍රත් නොසිතූ ලෙස කඩා වැටෙනකොට..
ඕස්ට්‍රේලියානු යොවුන් පිතිකරු ෆිල් හ්‍යුස් ගේ අකල් මරණයෙන් කම්පිතව ඉන්න වෙලාවේ කියවන්න ලැබුණේ.. මං ජාතී ආගම් නැති ක්‍රිකට් ලෝලියෙක් නිසා කණගාටුව ඕස්ට්‍රේලියානුවෙකුට වගේමයි..
මං ජාතී ආගම් නැති ක්‍රිකට් ලෝලියෙක් නිසා කණගාටුව ඕස්ට්‍රේලියානුවෙකුට වගේමයි///
Deleteකිරිකොට් නෙවී මොන දේටත් ජාති ආගම් ඉස්සර කරගන්ට හොද නෑ ආයිබංඩ
ඒක සුපිරි
ReplyDeleteස්තූතියි
Deleteයකෝ අපේ කඳු නීතීඥ තුමියව මතක් උනා. සුපිරියි ඈ..
ReplyDeleteඅපෝ බලාගන උඹ අපහාස කලා කියල නඩු දායි ඈ...
Deleteඅපිට ඒ තරං ලං වන්න වත් කොහෙද බං..
ස්තූතියිඅගය කලාට
අමාලේ ද?
Deleteහිහි එයා තමා
Deleteසියල්ල අනිත්‍යය.. !
ReplyDeleteඒක නෙමේ මලයා... මොනවද ෆර් පත් කියන්නේ ?
යකෝ ෆර් දන්නැද්ද? චෑ චෑ චෑ.... අර ෆර් බං.....
DeleteFir tree කියලා ගහලා බලන්න.
Deleteඋත්තරේ අරූ අය්ය දීල තියෙන්නෙ
Deleteකා ගැනද මේ කියන්නේ. කවුරු වුනත් වැඩිහිටියෙක් හරිය?
ReplyDeleteඔවුන් මියයන තුරු දැන්ම මිය නොයාවි කියා සිතන එකද?
විහිලු කරන්න බයයි බං. මේක උඹට සංවේදි සිද්ධියක්ද නොදැන.
මේක හිතලුවක් විතරයි
Deleteමොහබ්බතින් පිලුම බලල තියේද ඒක ආයෙත් බැලුව ඊට පස්සෙ මට හිතුණ දෙයක්
එච්චරයි
කයිය නම් අමුතු රහක් තියේ... එත් මොනාද අර ෆර් ??
ReplyDeleteඅරූ අය්ය උත්තරේ දීල තියෙන්නෙ ලස්සනට හිහි ඒකයි විසිටරයට මං දාපු රිප්ලයි එකයි බලන්ටකො
Deleteස්තූතියි දිලිනියො
වෙන ගස් වලත් කොළ හැලෙනවා නේ..
ReplyDeleteමොකො ෆර් පතක්ම මතක් උනේ... හික්ස්
ෙමාහබ්බතින් ආයෙ බැලුව ඒකයි
Deleteපීලිං සැජ්ජයි
ලස්සනයි .කතාවක් කියවන්න ආවෙ .එත් අවුලක් නෑ
ReplyDeleteජයවේවා
කතාවක් ලියන්න ඕක වෙලාව හිගයි
Deleteස්තූතියි සහෝදර
කවුදෝ ඇවිත් ඒ ඉදුණ ෆර් පත්‍රය ඇහිඳගෙන , මතක් වෙන්න තියාගන්න, පරිස්සමට මතක පොත අස්සෙ තැන්පත් කලාලු ....
ReplyDeleteහප්පත සිලි
Deleteසුවර් එකටම ෆර් කියන්නෙ අක්කපාන!
Delete^ මේඩ් මයි ඩේ :D
Deleteහංසියෙ ඒ මතකයක් පාවෙලා ඇවිත් මගෙ බ්ලොග් එකේ එල්ලුනලු හිහි
Deleteදිලිනි ඇයි අලේ.............
උමට සුවර්ද බං විසිටරයො.
මක්ක කීව අසාන් කොලුවො
ඇයි යකෝ අර හංසි කියන්නෙ පොතක් ඇතුලෙ දැම්ම කියල. පොත් ඇතුලෙ දාන්නෙ අක්කපාන නෙ.
Deleteඅෂාන් කිව්වෙ මං කියපු එකට.
හිකිස් ඒකත් එහෙමද එතකොට
Deleteහාකො හාකො
ලස්සනයි .කතාවක් කියවන්න ආවෙ .එත් අවුලක් නෑ
ReplyDeleteජයවේවා
සහෝදරව කොපි පේස්ට් කරා.
හී
Deleteඑහෙම වත් කියමු හිහි
එල එකක් සහෝ (y)
ReplyDeleteස්තූතියි මචෝ
Deleteකවුරුත් හිතන්නෙ නෑ මහේශ්... වියපත් වෙන්නම ඕනෙත් නෑ... නික්ම යන්න
ReplyDeleteවියපත් නොවී නික්ම යන එක නං දුකක්
Deleteඒ ගැන කතා නොකර ඉම්මු
"සබ්බේ සන්ඛාරා......."ඉතුරු ටික දන්නේ නෑ මචෝ.
ReplyDeleteකවියනම් ලස්සනයි.මාත් ෆර් ගැන දැන ගත්තේ අපේ "කඳු" මැඩම්ගෙන්.මම හිතන් හිටියේ ෆර් ගස් තියෙන්නේ උසාවි අයිනේ කියල.දැන් තමයි දන්නේ "අවන්හල්" වලත් තියනවා කියලා.
මම හිතන් හිටියේ ෆර් ගස් තියෙන්නේ උසාවි අයිනේ කියල.දැන් තමයි දන්නේ "අවන්හල්" වලත් තියනවා කියලා.///
Deleteහිහි
හැම තැනම හැම තැනම
හිහි
එල ද බ්‍රා ලියවිල්ල
ReplyDeleteස්තූතියි මෙන්ඩො
Deleteහ්ම්ම්...වෙනස්
ReplyDeleteටිකක් විතර
Deleteස්තූතියි
නියමයි අයියෙ.. නිමිත්ත නොදනිමි.
ReplyDeleteස්තූතියි මචෝ
Deleteනිමිත්ත උඩ කියා ඇත
අමනාප නොවී බලන්ට
ඒක තමයි සත්‍යය කියලා බුදුහාමුදුරුවොත් කිව්වේ මහේෂ්....................
ReplyDeleteඒකනෙ ඒත් ඒව පිළිපදින්නම අමාරුයි කුරුටු
Deleteඇත්ත කටුකයි. මුහුණ දිය යුතුමයි. ඒකට කලෙයක් තැනක් කිසිම දෙයක් නැහැ.
ReplyDeleteහ්ම් ඇත්ත දිනිති අක්ක
Deleteපද පේලි කීපයක් උනත් හිතට තදින් දැනුනා..
ReplyDeleteකවි පෙළ වින්ද නම් සතුටක්...
Deleteඅපුරුයි....
ReplyDeleteස්තූතියි
Deleteඅයියේ ෆර් ගස් කියන්නේ මොනාද?
ReplyDeleteඒක නොතේරුනාට ලොකු තේරුමක් තේරුනා පද ටික ඇතුලේ....ලස්සනයි අයියේ...
මචෝ අර අරූ අය්ය කියල තියෙනව වගේ ෆර් ට්‍රී කියල ගූගල් සර්ච් කරාන්කො
Deleteබොලාට එතනිංම බලාගත්තැකි
ස්තූතියි මලේ