Friday, January 1, 2016

එන්න මල් පිපී දැයි බලන්න..

                                      හිස් පිටුවක කවියක් කතාවක් ලියනවට වඩා අමාරුයි ජීවිතේ ලියන එක.. මේ මේ විදියට වෙන්න ඕන කියල සැලසුමක් නැතිඅනාගතය අපට ඕන ව්දියට අතීතයෙ දවසකදි කපල කොටල අපි විසින්ම හදාගෙන පස්සෙ අමතක කරල දාල අනාගතයෙ දවසක ඒකෙ ප්‍රතිඵල ලැබෙන කොට අපි ඒකට දෛවය කියල බොරු නමක් කියනව.
කොටින්ම අපේ ක්‍රියා මත ලැබෙන ප්‍රතික්‍රියාවන් වල වගකීම අපේ අතේ ම වග පිළිගන්න එක පැහැර හරිනව. ඇත්තටම හිතල බලන්න. ඔබට සිද්ධ වෙන හැම දේම සිද්ධ වෙන්නෙ යම් දවසකදි ඔබ ඒ දවස සැලසුම් කරපු නිසාඊයෙ දවසෙ ඔයා විභාගයක් අසමත් වුණා නම් ඒකට වැරදි ඔබ  ඔය කියන දෛවය එහෙමත් නැත්තං කරුමය වෙනත් විදියකට කියන්න කැමතී නං කොහෙවත් ඉන්න ග්‍රහයෙක් නෙවෙයි. ඔබමයි. ඔබ ඔබේ අරමුණ වෙනුවෙන් කැප වුණා නම් ඒ වෙනුවෙන් පෙනී සිටිය නම් ඔබේ ඉලක්කයට ඔබ මාර්ගය සකස ගත්ත නං කවදාවත් ඔබ කාටවත් නොබැණ ඉන්න තිබුණ. හොදම උදාහරණය තමයි ඔබ යම් කිසි දෙයකිං සාර්ථක වුණාම මං මෙහෙම කළා මං අරෙහෙම කලා ඒකයි අද මොහම ඉන්නෙ කියල ඔබගෙම වචන. ඉතිං අසාර්ථකත්වයත් ඔබගෙම ක්‍රියා මතමයි සිදු වෙලා තියෙන්නෙ නේද.. ඔයාට අරමුණක්,අධිෂ්ටානයක්,උවමනාවක්, සහ ඉලක්කයක් තියෙයි නම් ඔබට අවශ්‍ය දේ ඔබට ලැබෙන එක වළක්වන්න කාටවත් බෑ. ඒකයි කොයියෝ එයාගෙ alchemist පොතේ එක තැනකදි කියන්නෙ ඔබට යමක් අවශ්‍ය වී නම් මුළු විශ්වයම ඔබට එය ලබා දීමට පෙළගැසී සිට්න බව. නමුත් කොයියෝ යමක් නොකිය මග හරිනව. එ් මොකද්ද කියල හොයාගන්න ඕන ඔබ. එහෙම නැතිව ඔබ නිකං ප්‍රාර්ථනා කළ පළියට ඔබට කිසි දෙයක් නිකං දෙන්න කවුරුවත් සැදී පැහැදී නැති වග මතක තබාගන්න.

                                                 සමහරවිට ගිය අවුරුද්දෙ ඔයා අඩුවෙන් අඬල වැඩියෙන් හිනා වෙන්න ඇති. නැත්නං වැඩියෙන් අඬල අඩුවෙන් හිනා වෙන්න ඇති. ඒ හැම වෙලේම ඔබ කියන්න ඇති ඒ මගෙ කරුමෙ, ඒ මගෙ දෛවය, ඒ මගෙ වාසනාව කියල. මතක තියාගන්න ඔබ ඔය කියන දේවල් නිකංම නිකං වචන විතරක් වෙන්නත් පුළුවං බව. ඔබට වාසනාව හම්බුණා කියල නිකං අත්පා අකුලං ඉන්නව නං ඒ වාසනාව ඔබ එක්ක දිගටම නොඉන්න පුලුවං වගේම කරුමෙ කරුමෙ කිය කිය නිකංම හිටියොත්  කරුමෙ ඔබත් එක්ක හෙවනැල්ල වගෙ රැදෙන්න ඉඩ ඇති බවත් මතක තබා ගන්න. මොකද හැමදේම තීරණය වෙන්නෙ ඔබගේ ක්‍රියාව මතම පමණක් නිසා.

                                                 මතක තබාගන්න වාසනාව වගෙම කරුමෙ නැත්තං අවාසනාව කියල කියන්නෙ මිනිස්සුම ඇති කරපු එකිනෙකට සාපේක්ෂව වෙනස් සංකල්ප දෙකක් පමණක්  බව. ඒවා වෙනස් කරන්න පුලුවං වෙන්නෙත් මනුස්සයන්ටම පමණක් බව.

                                                 ඉතිං මේ 2016 දි ඔබට පුලුවන් අලුත් කෙනෙක් වෙන්න වෙනස් කෙනෙක් වෙන්න. ඒත් ඔබට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනව. ඒ වෙනුවෙන් කැප වෙන්න වෙනව. හැමදාම රත්න ශ්‍රී ගෙ වස්සානය කවි පංතිය කියවල පැත්තකට විසි කරල නිකං ඉන්නව නං ඔබට කටු  කොහොල් පරදල මල් පිපෙනව බලන්න බැරි වෙනව. ඇත්තටම කටු පොකුරු සිප නොගෙන කොහොමද ඔබ මල් පිපෙනවද බලන්නෙ. එහෙම නැතිව හැමදාම ඔයාට බෑ ඔයාගෙම දේවලට , ඔයාගෙම වැරදි වලට අනුන්ට බනින්න.  ඔයා කඩේ විකුණන්න තියෙන පොඩි පොඩි කවර වල පස් ටිකක් දාල හිටවල හෝමෝන ගහල බලෙන් මල් පුප්පල තියෙන රෝස පැලයක් ගෙනත් පැත්තකිං තියෙන්න ඇරල  අර මල පරවෙලා කාලයක් ගිහිල්ලත් අලුත් මලක් පිපුණෙ නෑ කියල අර වෙළෙන්දත් එක්ක පරල වෙනව නං වැරැද්ද ඔබේ මිස ඒ වෙළෙන්දගෙ නොවන බව මතක තබාගන්න. ඒ අර මල් පැලේ කඩෙං ගෙනාවට නොවෙයි. එහෙනං ඒ  ඇයි කියල කල්පනා කරල බලන්න.

ඉතිං මල් පිපිලද කියල බලන්න කලිං ඔබ කරන්න ඕනෙ මොනවද. ඒ සියල්ල ඔබේ තේරුම් ගැනීම මත තීරණය වේවි.. ඔබට සුභ නව වසරක් වේවා....

මල් නොමැත කොතැනකත්
අනුන්ගේ ගසෙක
 නුඹ නමින් පිපෙන…



43 comments:

  1. මල් පිපෙන සුබ නව වසරක් මහේෂ්!

    ReplyDelete
    Replies
    1. ඉස්ෙකා්තුයි රයිගං අය්යණ්ඩි

      Delete
  2. සුභ අලුත් අවුරුද්දක් වේ වා !!!


    ජ ය වේ වා !!

    මල් පිපේවා !!!

    මල් නෙලේවා !!!

    ReplyDelete
    Replies
    1. ෙබාලාටත් ඒම්ම ෙව්වා...
      සියළු පැතුම් ඉට්ට සිද්ධ ෙව්වා..

      Delete
  3. අළුත් අදහස් පිරි,
    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වසරක් ඉන්දෙර්...

      Delete
  4. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
    Replies
    1. සෑම් ටු යූ කුරුට්ට ෙන්

      Delete
  5. මහේෂ්ටත්, පවුලේ සැමටත්, අවන්හලට ගොඩවෙන සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අය්යටත් සුභ නව වසරක් ෙව්වා...
      සියළු පැතුම් ඉටු වන නව වසරක් ෙව්වා

      Delete
  6. මහේෂ් ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වසරක් ෙව්වා මහේෂ්

      Delete
  7. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරකට ආසිරි!!

    ReplyDelete
    Replies
    1. හැලෙප අය්යණ්ඩිටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  8. මල් පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු පොකුරු
    පිපීයන් ......
    සුභ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. වයලින් ෙබාස් ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  9. සුන්දර ලිපියක්.. ජීවිතය තනාගැනීම තියෙන්නෙ අප අතමයි.. යහ පැතුම් ඉටු කරගන්නට සවි ලැබෙන නව වසරක්..

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය අලුත් අවුරුද්ෙද අලුත් පිටම ෙමහාටත් ෙගාඩ වැදිල තිෙයන්ෙන
      ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  10. ඊයේ රෑ තිස්සෙ කල්පනාකලා ගිය අවුරුද්දෙ මහන්සිවෙලා නෙලපු අස්වැන්න ගැන. හිතට නම් හරි සතුටුයි.මේ අවුරුද්දෙත් 'මල් පත්තියක්ම' හදන්න සැලසුමක් හැදුවා. දැන් ඉතින් අවුරුද්දේ මුල ඉඳලම පොහොර, වතුර දාල සාත්තු කරන්න තමයි බලපොරොත්තුව. අවුරුද්දෙ එක එක කාල වලදී මල් පිපෙයි එතකොට හිසේ මලුත් පිපෙයි... මුවේ හිනා මලකුත් පිපෙයි :D ..සුබ අලුත් අවුරුද්ද අවන්හලේ හැමෝටම :)

    ReplyDelete
    Replies
    1. සතූටුයි හංසි ෙය... ඔයැයිටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  11. ඉතාම සුන්දර ලියමනක් මහියෝ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි ෙය...
      ඉස් අැට් ෙකාලර් ඒක උස්ස ගනිමිං...
      හිහි

      Delete
  12. මොනවා කොහොම උනත් ජීවිතේ සුන්දරයි..!!
    මල් පිපෙනවා නියතයි...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා ලබ්බා මචං.. හැම ෙද්ම අපි අෙප් හිත තමා.. නැද්ද
      සුබම සුබ නව වසරක් වේවා!!!
      ජයවේවා..!!

      Delete
  13. ජීවිතේ කියන්නේ හැමදේකම එකමුතුවක් නේ බං.

    සුබ නව වසරකක් වේවා.

    ReplyDelete
    Replies
    1. අනිවා දිෙන්ෂ් අය්ය
      සුබම සුබ නව වසරක් වේවා!!!
      ජයවේවා..!!

      Delete
  14. ඔබටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. සුබම සුබ නව වසරක් වේවා!!!
      ජයවේවා..!!

      Delete
  15. අපේම ගස් වල,අපේම මහන්සියෙන් මල් පිපෙන සුබ නව වසරක් වේවා.....!!!

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්ෙද අහපු වටිනව කතාව ස්තූතියි මෙනා්ජ්...
      සුබම සුබ නව වසරක් වේවා!!!
      ජයවේවා..!!

      Delete
  16. මේ වගේ සිතිවිලි මල්, පලදරන අලුත් අවුරුද්දක් වේවා මහේෂ් !

    ReplyDelete
    Replies
    1. තිලක් අයියටත් ඒ් කතාවම කියන්න ඔ්න මාත්..
      හැම ෙද්ම සාර්ථක ෙවන නව වසරක් ෙව්වා
      සුබම සුබ නව වසරක් වේවා!!!
      ජයවේවා..!!

      Delete
  17. වෙනස් වෙන්ඩ කම්මැළියි බන්...
    ඔන්න ඔහෙ මෙ අවුරුද්දෙත් පුරුදු විදියටම ඉන්නවා බන්!!!

    ReplyDelete
    Replies
    1. පල යන්න ගස්තරයා...
      හැක් හැක්...
      සුබම සුබ නව වසරක් වේවා!!!
      ජයවේවා..!!

      Delete
  18. ස්තූතී ලිපියට ආසාවෙන් කියවුවා. අලුත් අවුරුද්දේ අලුත් හීන නෑ.එහෙම කිවුවේ මන් දවස් එක්ක ජීවත් වෙන්නේ නැති කෙනෙක් නිසා.හැමදවසකම මම හීන දකින නිසා. හි හි

    ReplyDelete
    Replies
    1. ඔමා ෙකා්මත් ෙවනස් ෙනව.. ඒ්කම අැති කියල හිෙතනව මට නං..
      සුබම සුබ නව වසරක් වේවා!!!
      ජයවේවා..!!

      Delete
  19. හොඳ අදහස් ටිකක්. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අය්යා..
      සුබම සුබ නව වසරක් වේවා!!!
      ජයවේවා..!!

      Delete
  20. සිතේ තියෙන යහපත් සිතුම් පැතුම්වල මල් පිපෙන සුබ නව වසරක්ම වේවා මල්ලිට.

    ReplyDelete
    Replies
    1. අපිලැයි විතරය.. අක්කණ්ඩිටත් ඒම්ම ෙවන්ට ඔ්න..
      ෙකාච්චර වැඩ තිෙය්ය ෙන්ද..
      ඒ් හැම ඒකක්ම සර්ව ප්‍රකාර ෙයන්ම සාර්ථක ෙව්වා..
      සුබම සුබ නව වසරක් වේවා!!!
      ජයවේවා..!!

      Delete
  21. Too late... ඒ උනත් ඔයාට සුභම සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. අාය ෙමාන පරක්කුවක්ද... හිහි
      සුබම සුබ නව වසරක් වේවා!!!
      ජයවේවා..!!

      Delete
  22. නියමයි නියමයි නියමයි!!!! මීට කලින් සාකියා මේ පැත්තෙ ආවෙ නැත්තෙ ඇයි හැබෑට???

    ReplyDelete