විස්සේ ටිප් එක ගිය දුරක්....! ඉතින් ඊට පස්සේ...?
මොනා වෙන්නද ඉවාන් අය්ය මුකුත් නෑ අනේ මේ ඇත්තමයි
විස්සේ ටිප් එක වැඩි කරනවා දැං..
හප්පොත්තියේ ඇයි ඒ
ටිප් දෙන එකෙත් වාසි තියෙනවා එහෙනම් ...හැක් හැක් ඇරයුම මොකෑ වුණේ
මොනා වෙන්නද මෙයා ඒක අහම්බයක් විතරමයි. මං හිතුවෙ නෑ ඒ මුඩුක්කුවෙ ඒ ගෑණු කෙනා හම්බෙයි කියල..
විස්සෙන් පස්සේ මොකද වුනේ? අදහස නම් නියමයි බං..
හය්යෝ මොකුත් නෑ අය්යෝමේක මගෙ ඇත්තම අත්දැකීමක්. මට හිතුණ කවියක් ලියන්න. ඉබේටම ගලාගෙන ආපු ඇත්තම හැගීම තමා මං අකුරු කරෙ දිනේස් අය්යවෙන මොනවත් උනේ එහෙම නෑ ඕං
මේ තත්වයට පත්වුනු අය ඉන්නවා මහේෂ්. කාන්තාවන් පාරේ පොඩි හෝටල්වල වේටර් වැඩේ කරන කාලයක් ඉස්සර තිබුනේ නැහැ. පසුව ඒක එහෙම වුනා. මට මතකයි ඔහොම සිද්ධියක් වුනා මම බම්බලපිටියේ ඉන්න කාලේ. බම්බලපිටියේ හන්දියේ හෝටලයක වැඩකරපු වේටර් ගෑණු ළමයෙක් එහෙම වුනා. මට ඇයව එවන් තැනකදී මුණ ගැසුනා. පසුව දහවලට මම කන්න යන ඒ පොඩි හෝටලයේදී ඇය මාව මගහරින්න ගත්තා. ලැජ්ජාවට වෙන්න ඇති. ඇයව අපහසුතාවයට පත්කල නොහැකි නිසාම මම ඊට එහා පැත්තේ හෝටලය තෝර ගත්තා. මේවාට උත්තර සොයන්න යෑම නිශ්ඵලයි.
ඇත්ත අරූ මේකට මේ සමාජ ක්‍රමයත් වග කියන්න ඕන. මොකද කාන්තාවො අතේ උවමනා පමණට මුදල් තියේ නං කවුරුත් මේ වගේ කුප්ප වැඩ වලට පෙලඹෙන්නැතිවෙයි කියනෙක තමා මගේ හැගීම
විස්සේ ටිප් එක ගිය දුරක්....! ඉතින් ඊට පස්සේ...?
ReplyDeleteමොනා වෙන්නද ඉවාන් අය්ය මුකුත් නෑ අනේ මේ ඇත්තමයි
Deleteවිස්සේ ටිප් එක වැඩි කරනවා දැං..
ReplyDeleteහප්පොත්තියේ ඇයි ඒ
Deleteටිප් දෙන එකෙත් වාසි තියෙනවා එහෙනම් ...හැක් හැක්
ReplyDeleteඇරයුම මොකෑ වුණේ
මොනා වෙන්නද මෙයා ඒක අහම්බයක් විතරමයි. මං හිතුවෙ නෑ ඒ මුඩුක්කුවෙ ඒ ගෑණු කෙනා හම්බෙයි කියල..
Deleteවිස්සෙන් පස්සේ මොකද වුනේ?
ReplyDeleteඅදහස නම් නියමයි බං..
හය්යෝ මොකුත් නෑ අය්යෝ
Deleteමේක මගෙ ඇත්තම අත්දැකීමක්. මට හිතුණ කවියක් ලියන්න. ඉබේටම ගලාගෙන ආපු ඇත්තම හැගීම තමා මං අකුරු කරෙ දිනේස් අය්ය
වෙන මොනවත් උනේ එහෙම නෑ ඕං
මේ තත්වයට පත්වුනු අය ඉන්නවා මහේෂ්. කාන්තාවන් පාරේ පොඩි හෝටල්වල වේටර් වැඩේ කරන කාලයක් ඉස්සර තිබුනේ නැහැ. පසුව ඒක එහෙම වුනා. මට මතකයි ඔහොම සිද්ධියක් වුනා මම බම්බලපිටියේ ඉන්න කාලේ. බම්බලපිටියේ හන්දියේ හෝටලයක වැඩකරපු වේටර් ගෑණු ළමයෙක් එහෙම වුනා. මට ඇයව එවන් තැනකදී මුණ ගැසුනා. පසුව දහවලට මම කන්න යන ඒ පොඩි හෝටලයේදී ඇය මාව මගහරින්න ගත්තා. ලැජ්ජාවට වෙන්න ඇති. ඇයව අපහසුතාවයට පත්කල නොහැකි නිසාම මම ඊට එහා පැත්තේ හෝටලය තෝර ගත්තා. මේවාට උත්තර සොයන්න යෑම නිශ්ඵලයි.
ReplyDeleteඇත්ත අරූ මේකට මේ සමාජ ක්‍රමයත් වග කියන්න ඕන. මොකද කාන්තාවො අතේ උවමනා පමණට මුදල් තියේ නං කවුරුත් මේ වගේ කුප්ප වැඩ වලට පෙලඹෙන්නැතිවෙයි කියනෙක තමා මගේ හැගීම
Delete