කවි වලට උත්තර බඳින්න තේරෙන්නේ නම් නෑ බන්. ඒත් මොකක්දෝ දෙයක් දැනෙනවා....
දැනෙන දේ අකුරු කරන්න තේරෙන්නෙ නැතිවා වත්ද...ජයවේවා...
අකුරු ටිකක් කරපු හරඹයක්මිතුරු සිතක මැවුන පදවැලක්අකුරු කරලා ලියපු හරුපයක්සොදුරු නොවේද මෙහෙම රසඟුලක්
සොමිය ඇවිත් ලියල පදවැලක්දීලා මට සවිය වාරුවක්කරනවාට දිරිය හැම දිනක්සොමියො මෙන්න උඹට මල් මිටක්
මට මොටදැයි දුන්නේ මල් මිටක්මම දෙන්නෙයි? උඹට මල් ගහක්මල් නෙළාලා ඔතන් මල් බීඩියක් මල් වාගේරසැති ලියන් තව කවක්:D
ගහක් නොව හේනක්දුන්නොතින් පිංකමක්..අස්වැන්න මහ හුගක්නෙලා දකිමි මල් හීනයක්...හෙක් හෙක්
අන්න මහේෂ්ගෙන් මිනි කවියක්. හොඳටම වින්දා. ඉස්තරම්."යළි කවදාවත් හමු නොවනා බවමඳ පවනක් හිස අතගා කීවදඅදහා ගන්නට නොහැකිය කිසිවිටයළි නොඑතැයි ගිම්හානෙට පෙර"
ස්තූතියි මනෝ... කවියකට ගීතයකින් පිළිතුරු බැද අගයක් එක් කලාට...නොවත් තුති උඹට හැමදාම මාව දිරිමත් කරනවට..ජයවේවා
ගිම්හානෙ ඒවි කවදා හරි…බය නොවී හිටපිය කෙසේ හරි!! :D :Dඑළ මහියො එළ!!
හෙක් හෙක්... ස්තූතියි ප්‍රියා.... :D :Dස්තූතියි මාව හැමදාම ඇවිත් අගය කරනවට...ජයවේවා
හද තවන දම්පැහැය නිමාකොට ,නැවත නොඑනා වසත් සමයකට වැලපුම පලක්වෙද ?විකල් හද අවදිකොට දෙඋර සොලවා වරක් හෝ කියනුමැන නවමු සිහිලැල් මදනලට එන්ට කවුළුව අරිනලෙස!
කව්ලුව වසා දැම්මේ බොහෝ කලකට පෙරයමතක තුහිනයන්කව්ලුවෙන් විත් හද පාරනා හින්දාම
නැත පුත , ගිම්හානය යලි එනවා සත්තයි
එසේ එ් නම් වැලද ගන්නෙම් පෙර නොවූ ආදරෙන්....
හිත නැවතුම්පලක් නොවේ යන එන කල ගිම් නිවනට සබඳිනිය් ඇවිත් යන්න එන්න එපා ජිවිතයට ගිම්හානය අහිමි උනත් වියපත් වුනු අතීතයට ඔබ වනපස මලක් වෙලා පිපියන් හෙට වන් දවසක ...
හම්මේ දිලිනියො පට්ට නෙව... ඒකත් නියම පිළිතුරු කවියක්...ඇවිත් ගිය හුළගක් හිත නිවා මොහොතක්හිද නැවති ටික කලක්හිතට දී සැනසුමක්...ගෙන වියරු වේසයක්නටබුන් කලා පෙම් හිතක්නැත යළිත් හීනයක්ඇ එක්ක මතු මතුත්
කවි වලින් පිළිතුරු දෙන්නමට නම් බැරිය
උත්සාහ කලොත් නොබැරි වන්නට බැරියඒ නැතත් දෙන දිරිය හොදටෝම ඇතිය
හයිකු කවියක් වගේ... ඊට වඩා ලස්සනයි
ස්තූතියි සිඳු අක්ක... සන්තෝසයක් මට කියනකොට එහෙම...
එනු මැන නැවතත් ...... ගිම්හානයවත්......... සිසිරයවත් නොව......වසන්තය පමණක්......
වසන්තය එනවා සත්තයි...ඒත් වැහි කුණාටු හිත තෙමයිස්තූතියි නිහිංසා
වසන්තයත් ගිම්හානයත් දෙක ම ජීවිතයට පොදු යි නේද?
හ්ම් හ්ම්....ඒත් සිසිරයක හිර වුණාම
අපූරුයි ඈ..
ස්තූතියි ඈ....................
සිසිරයක හද නතර උන මතකය අරන් හෙමිහිට එනු මැන වසන්තයට අරඹමු සොඳුරු ගිම්හන ...
යළිත් එ්නම් ඒ අරුමැසි ගිම්හානයවිදින්නට ආසයි ජීවිතයතුරුළට ගෙන...ස්තූතියි හංසි යෙ....සාදරයෙන් පිළිගන්නව අවන්හලට...ජයවේවා
සං තෝසයි මහේ,ෂ්....කවිය හරි අගෙයි...ජ ය වේ වා !!!
ස්තූතියි විදාෙන....ජයවේවා...
වෙලාවකට හංගලා දමලා ගහන අකුරු බඳින උඹගේ හැකියාව සුපිරි මල්ලියා
ස්තූතියි ශානු අක්ක...අගය කිරීමක් අහන්න ලැබීමත් සතුටක් ජයවේවා
ටික වුනත් හොඳා...යි...ඈෑෑ
ස්තූ.......තියි ඈ....
කවිය එල ද බ්‍රා..
එලද බ්‍රා මෙන්ඩො ඈ....තැන්කුයි වේවා
ඉර්තු කචල් එකක්... හැක්..
උයාට ඉතලයි හලියටම තේලුනේ අනී :D
ශුවර්ද දේශො මේක එහෙම එකක් කියල...දිලිනි :D :D :D :D :D
චූටි උනාට පහර. බය වෙන්න එපා. ගිම්හානව කවද හරි එයි. ඉවසන් ඉන්න....................
නොයෙන ගිම්නයක් ගැනනෑ මචං හීනයක්...මග බලා ඇතිවනික්ම යන්නයි සූදානම...ස්තූතියි මචෝ අගය කළාට ජයවේවා
බොලා තුන්ඉරියව්වෙන්ම කැපී පෙනෙන බොග් කරුවෙකු බව අපිට පේන්නෙ මෙවැනි නිර්මාණ වලින් තමා....රසවින්දා ගොයියො...මදි නොකියන්න.
ස්තූතියි සිරා අය්ය... සතුටක් මටජයවේවා
පොඩි වචන ටිකක්. ඒත් මොන තරම් ලොකු කතාවක්ද?
පොඩි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියනව නෙ...ස්තූතියි නිල් මානෙල්
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනීහිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනීගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේපැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ
ඔය තියෙන්නෙ අපූරු සිංදු කෑල්ලක්...ස්තූතියි වයෝ
දෙක ෙදක එන්ෙන අද වැඩි වුනාද ඈ...යහතින් ගෙදර ගියා නෙව
ඔහොම මතකයන් කාට කාටත් තියනව ඉතින්.. :)
ඒකනෙ ඒකනෙ චන්දන...ස්තූතියි මෙහෙ ආවට...සාදරයෙන් පිළිගන්නව...ජයවේවා
කවි වලට උත්තර බඳින්න තේරෙන්නේ නම් නෑ බන්. ඒත් මොකක්දෝ දෙයක් දැනෙනවා....
ReplyDeleteදැනෙන දේ අකුරු කරන්න තේරෙන්නෙ නැතිවා වත්ද...
Deleteජයවේවා...
අකුරු ටිකක් කරපු හරඹයක්
ReplyDeleteමිතුරු සිතක මැවුන පදවැලක්
අකුරු කරලා ලියපු හරුපයක්
සොදුරු නොවේද මෙහෙම රසඟුලක්
සොමිය ඇවිත් ලියල පදවැලක්
Deleteදීලා මට සවිය වාරුවක්
කරනවාට දිරිය හැම දිනක්
සොමියො මෙන්න උඹට මල් මිටක්
මට මොටදැයි දුන්නේ මල් මිටක්
Deleteමම දෙන්නෙයි? උඹට මල් ගහක්
මල් නෙළාලා ඔතන් මල් බීඩියක්
මල් වාගේරසැති ලියන් තව කවක්
:D
ගහක් නොව හේනක්
Deleteදුන්නොතින් පිංකමක්..
අස්වැන්න මහ හුගක්
නෙලා දකිමි මල් හීනයක්...
හෙක් හෙක්
අන්න මහේෂ්ගෙන් මිනි කවියක්. හොඳටම වින්දා. ඉස්තරම්.
ReplyDelete"යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිවිට
යළි නොඑතැයි ගිම්හානෙට පෙර"
ස්තූතියි මනෝ...
Deleteකවියකට ගීතයකින් පිළිතුරු බැද අගයක් එක් කලාට...
නොවත් තුති උඹට හැමදාම මාව දිරිමත් කරනවට..
ජයවේවා
ගිම්හානෙ ඒවි කවදා හරි…
ReplyDeleteබය නොවී හිටපිය කෙසේ හරි!! :D :D
එළ මහියො එළ!!
හෙක් හෙක්... ස්තූතියි ප්‍රියා.... :D :D
Deleteස්තූතියි මාව හැමදාම ඇවිත් අගය කරනවට...
ජයවේවා
හද තවන දම්පැහැය
ReplyDeleteනිමාකොට ,
නැවත නොඑනා
වසත් සමයකට වැලපුම
පලක්වෙද ?
විකල් හද අවදිකොට
දෙඋර සොලවා වරක් හෝ
කියනුමැන
නවමු සිහිලැල් මදනලට
එන්ට කවුළුව අරිනලෙස!
කව්ලුව වසා දැම්මේ
Deleteබොහෝ කලකට පෙරය
මතක තුහිනයන්
කව්ලුවෙන් විත් හද පාරනා හින්දාම
නැත පුත , ගිම්හානය යලි එනවා සත්තයි
ReplyDeleteඑසේ එ් නම් වැලද ගන්නෙම් පෙර නොවූ ආදරෙන්....
Deleteහිත නැවතුම්පලක් නොවේ
ReplyDeleteයන එන කල ගිම් නිවනට
සබඳිනිය් ඇවිත් යන්න
එන්න එපා ජිවිතයට
ගිම්හානය අහිමි උනත්
වියපත් වුනු අතීතයට
ඔබ වනපස මලක් වෙලා
පිපියන් හෙට වන් දවසක ...
හම්මේ දිලිනියො පට්ට නෙව... ඒකත් නියම පිළිතුරු කවියක්...
Deleteඇවිත් ගිය හුළගක්
හිත නිවා මොහොතක්
හිද නැවති ටික කලක්
හිතට දී සැනසුමක්...
ගෙන වියරු වේසයක්
නටබුන් කලා පෙම් හිතක්
නැත යළිත් හීනයක්
ඇ එක්ක මතු මතුත්
කවි වලින් පිළිතුරු දෙන්නමට නම් බැරිය
ReplyDeleteඋත්සාහ කලොත් නොබැරි වන්නට බැරිය
Deleteඒ නැතත් දෙන දිරිය හොදටෝම ඇතිය
ReplyDeleteහයිකු කවියක් වගේ... ඊට වඩා ලස්සනයි
ස්තූතියි සිඳු අක්ක... සන්තෝසයක් මට කියනකොට එහෙම...
Deleteඑනු මැන නැවතත් ...... ගිම්හානයවත්......... සිසිරයවත් නොව......
ReplyDeleteවසන්තය පමණක්......
වසන්තය එනවා සත්තයි...
Deleteඒත් වැහි කුණාටු හිත තෙමයි
ස්තූතියි නිහිංසා
වසන්තයත් ගිම්හානයත් දෙක ම ජීවිතයට පොදු යි නේද?
ReplyDeleteහ්ම් හ්ම්....
Deleteඒත් සිසිරයක හිර වුණාම
අපූරුයි ඈ..
ReplyDeleteස්තූතියි ඈ....................
Deleteසිසිරයක හද නතර උන
ReplyDeleteමතකය
අරන් හෙමිහිට
එනු මැන වසන්තයට
අරඹමු
සොඳුරු ගිම්හන ...
යළිත් එ්නම් ඒ අරුමැසි ගිම්හානය
Deleteවිදින්නට ආසයි ජීවිතය
තුරුළට ගෙන...
ස්තූතියි හංසි යෙ....
සාදරයෙන් පිළිගන්නව අවන්හලට...
ජයවේවා
සං තෝසයි මහේ,ෂ්....
ReplyDeleteකවිය හරි අගෙයි...
ජ ය වේ වා !!!
ස්තූතියි විදාෙන....
Deleteජයවේවා...
වෙලාවකට හංගලා දමලා ගහන අකුරු බඳින උඹගේ හැකියාව සුපිරි මල්ලියා
ReplyDeleteස්තූතියි ශානු අක්ක
Delete...අගය කිරීමක් අහන්න ලැබීමත් සතුටක්
ජයවේවා
ටික වුනත් හොඳා...යි...ඈෑෑ
ReplyDeleteස්තූ.......තියි ඈ....
Deleteකවිය එල ද බ්‍රා..
ReplyDeleteඑලද බ්‍රා මෙන්ඩො ඈ....
Deleteතැන්කුයි වේවා
ඉර්තු කචල් එකක්... හැක්..
ReplyDeleteඋයාට ඉතලයි හලියටම තේලුනේ අනී :D
Deleteශුවර්ද දේශො මේක එහෙම එකක් කියල...
Deleteදිලිනි :D :D :D :D :D
චූටි උනාට පහර. බය වෙන්න එපා. ගිම්හානව කවද හරි එයි. ඉවසන් ඉන්න....................
ReplyDeleteනොයෙන ගිම්නයක් ගැන
Deleteනෑ මචං හීනයක්...
මග බලා ඇතිව
නික්ම යන්නයි සූදානම...
ස්තූතියි මචෝ අගය කළාට ජයවේවා
බොලා තුන්ඉරියව්වෙන්ම කැපී පෙනෙන බොග් කරුවෙකු බව අපිට පේන්නෙ මෙවැනි නිර්මාණ වලින් තමා....රසවින්දා ගොයියො...මදි නොකියන්න.
ReplyDeleteස්තූතියි සිරා අය්ය... සතුටක් මට
Deleteජයවේවා
පොඩි වචන ටිකක්. ඒත් මොන තරම් ලොකු කතාවක්ද?
ReplyDeleteපොඩි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියනව නෙ...
Deleteස්තූතියි නිල් මානෙල්
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
ReplyDeleteහිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ
ඔය තියෙන්නෙ අපූරු සිංදු කෑල්ලක්...
Deleteස්තූතියි වයෝ
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
ReplyDeleteහිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ
දෙක ෙදක එන්ෙන අද වැඩි වුනාද ඈ...
Deleteයහතින් ගෙදර ගියා නෙව
ඔහොම මතකයන් කාට කාටත් තියනව ඉතින්.. :)
ReplyDeleteඒකනෙ ඒකනෙ චන්දන...
Deleteස්තූතියි මෙහෙ ආවට...
සාදරයෙන් පිළිගන්නව...
ජයවේවා