වැහි නැති දවසක අව්ව මුවා කල උඹෙ කුඩය එක අනෝරාවක වෙන කාගෙද අතක මං ගැන ගානක් වත් නැතිව තෙමුණ අපූරුව....
මං තාම කාස්ටකේ..
දේශිකා කුඩේ හදන්න දීලද නන කැඩිලා...
මටත් ඒක තමා හිතෙන්නෙ සිරා අය්යෙ....නැත්තං කාස්ටකේ වේලෙන්නෙ මක්කටද
ඔබ පෙම් කරනා ඔබේ කුමාරීඔබට ආදරේ කියනා අයුරින්පෙර දවසක මා පෙම් කරනා සඳමටද ආදරේ කියා තිබේ...සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක රඟහල කෙළවර අඳුරු නිමේෂකඅද ඔබ ළඟ ඔබ සනසාලන ඈපෙර දවසක මා තුරුළට වී හිඳමටද ආදරේ කියා තිබේ...සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දීදොඩමළු පෙම්බස් ගොළුවී යද්දීමා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈසනහස සඟවා දෙනෙත නුරාවෙන්මටද ආදරේ කියා තිබේ...පද රචනය - සුනිල් ආර්. ගමගේගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ
ඔය තියෙන්නෙ අපූරු සිංදුවකුත් එක් කරල...ස්තූතියි මනෝ....
මොනවා කරන්නද...
බකං නිලා සිටිනවා හැර නැද්ද
This comment has been removed by the author.
ඒ කුඩේ වට නොදැක්කාද නුඹ මගේ අතින් කල ලියකම් පෙළ?අදත් එදා මෙන් මම ඉහිලනතුරු කුඩ...බලන් උන්නු හැටි මහා වැස්සක වුව?
ඒ හන්දාමදයන්නටම ගියේ වෙන්ව...හිතෙන් දුරකට
කුඩ ඉහලුනුඅව්කාස්ටේඒ අතීතය මැදින්කුඩ නැතිව තෙමෙන කොට අදබලන් හෙමිහිටවැහි කැට පරයාවැටෙන කඳුළු කැටබයවීද හෙණ හඬටනුඹ
වැස්සට වඩා බරකදුළු කැටයකබරට තිබුණේ අපේ අතීතය නොවෙද...
කව් මී බිඳු...
හිහි...මත් නොවෙන බිදු...
කාට කියන්නද මේ දුක,,,
ඔබ හැර
ඉතින් යළි කුමකටද - නෙතින් ආරාධනා අතින් අත්හල විටදි - සෙවනකුත් නුමනා කාස්ටකෙ ගිය නමුදු - අතින් නුඹ බඳ බදා වැහි කෝඩෙ තනිව යමි - ලොවට පාමින් සිනා
අපූරුයි කවිය දිලිනියො...ඇත්තටම ලස්සනයි...ජයවේවා
පට්ට කවියක් මහී... :) super
ස්තූතියි දිලිනි....මොකෝ මේ තැන් දෙක්ක...අමතක බැරි වුනා නේහ්
" එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා මල් පිපුන ගහ ගාව තවම ඉඩ තියනවා නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා මම තවම මට අහිම මගේ කවිය ලියනවා " https://www.youtube.com/watch?v=gAkLpGoUcyw
අනාගත වාළුකා කතර මැද තනිවෙලාකෙසේ පා ඔසවම්ද සා පවස විද දරා...පුර පසක නොවී නුඹ අවපසක සද වුණාමම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
මං තාම ඉන්නේ නිට්ටඹුවේ දන්නවනේ නිට්ටඹුවට සිග්නල් නෑ.. දැං හදිසි වැඩකට පස්යාලට යන ගමං. ලැප් එකත් උස්සං ආවා.. තව ටිකකින් ආයේ නිට්ටඹුවේ එතකොට ආයෙත් බඩු බනිස්...ජය වේවා!!!
කොහෙද යන්නෙ මල්ලෙ පොල් පුතේ...ඔහැක්
සුසුමක උණුසුම නොම විඳි හදකටසුසුමක් වුණේ ඔබයි..කඳුලක සිසිලස නොහැඟුණු නෙතකටකඳුලක් වුණේ ඔබයි..//මිහිමත සැඟවුණු විසිතුරු ලොවකටපියවර ලකුණ ඔබයි..විසිතුරු මිහිමත සැඟවුණු රුදු ලොවහෙළිකල දෙනෙත ඔබයි..සුසුමක උණුසුම නොම විඳි හදකට..හදවත පිරිමැද සිතිවිලි පොබකළපැතුමක අරුණ ඔබයි..වදනට නොනැගෙන සිත තුළ ගොනුවනනොපිපෙන පැතුම ඔබයි..සුසුමක උණුසුම නොම විඳි හදකට..ගායනය - එඩ්වඩ් / මාලනී බුලත්සිංහල
අපූරු සිංදුවක් අහල බලන්ට ඕන කලිං අහල නැද්ද මංදස්තූතියි සිරා අය්යෙ මගෙ අකුරු වලට වටින කමක් දුන්නට
සමහරක් වෙලාවට එහෙමත් වෙනවා....... හිතන්න තරම් දෙයක් නැ. කවුරු හරි තෙමෙන්න ගිය කෙනෙකුට කුඩේ දෙන්න ඇති.
හිහි... ඒ හන්ද වෙන්න ඇති නෙව ඒ කුඩේ ගත්තු කෙනාට තුරුළු වෙලා ගියෙහිහි
සුපිරි පද ටික මහියො..
ස්තූතියි සංචෙ....
පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා
පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවාමගේ ම ලියුමක රටකජු ඔතලා ඇය මා හට දෙනවාලියුම බලන්න ද රටකජු කන්න ද මගෙ හිත ළතැවෙනවාමගේ ම ලියුමක මොනව බලන්න ද මම රටකජු කනවා....
https://www.youtube.com/watch?v=BCEufZtmJ3Mඅනිවා මේක බලන්න. අමරදෙවයන්ම කියන කතාපෙරදිනයක මා පෙම්කල යුවතිය තවකෙකු දක්කනවාමගේම කලිසම ගජයට ඇඳගෙන ඌ තව හොට් වෙනවා
ඉවාන් අයය දැං නං පොඩි එකාට අවුරුච්චකට වඩා ඇති...දිලිනි බැලුවෙ නැතෙයි සොමිය දීලතියෙන ලිංකුව..හිහ ඒක නං පට්ට...මාස්ට සර්ම කියන කතාහෙක් හෙක්
තැවෙන්නේ කුමට අහිමි හෙවනටයනෙන මගතොට හමුවේවිජීවිතේ නවාතැන්පළ
මම ධනුද්ධර නොවුණත්හැමදාම මගෙ කතාවටඉන්නව වැදි රජෙක්...
මා ඔබට දුන්නු ඒ රතු කුඩයේ ඇතුලේ තුරුළු වෙලා...අද ඔබ යනවා වෙනකෙකු බදා මා වැස්සේ තනි කරලා...කවුරුත් දන් නෑ මම දුකෙන් කියා මම රහසේ දුක් වින්දා...තවමත් මට ඔබ ගැන සිහිවීලා රෑ නින්දෙන් ඇහැරෙනවා...
https://www.youtube.com/watch?v=_2tH_t5KreI
අය්යෝ.. සමාවෙන්න... මේ සින්දුව නම් අන්තිම සවුත්තුයි! එක්කෝ ලිරික්ස්, නැත්තම් මියුසික්, ඒත් නැත්තම් වොයිස් එක.... මොකද්ද මන්ද... අජූතයි
ඇත්ත ඇත්ත..මේක නම් පුදුම අජූත සින්දුවක්...සින්දුවක් කියල කියන්න අපිට ලැජ්ජයි...සමා ව ඉල්ලන්න දෙයක් නැහැ උපේක්ෂා..මහේෂ් ගේ පොස්ට් එකේ කුඩේ දැකල එක පාරටම කුඩේ ලිරික්ස් තියෙන සින්දුවක් විදියට මතක් වුනේ මෙච්චරයි..එකයි දැම්මේ..මෙව්වට සින්දු කියනවා නම් ඉතින් අමරදේව ල කියල තියෙන්නේ බයිලා වෙන්න ඕන...
හිහි මේකට ගැලපෙනවනං තමා...ඒත් අර උපේස්ස කියනව වගේ මද මංද...ලැක්ක කියල හිතුණ...විභිය තරහද මංද...
වාව් කවිය නියමයි...............ඇත්තට ම මහේෂ්............. ඔබේ නිර්මාණකරනය නම් අපූරුයි...............
ස්තූතියි කුරුටු....ජයවේවා
මල් කුඩ ඉහලන මල් වරුසාවේ....කුඩ මිට ද අහිමි වියතවත් කුඩ ඇති ඕන තරම්අල්ලන්න ඉන් එකක්.. :D :D :Dකවිය හොඳයි මහේෂ්. මං ඔය උඩ විකාරෙ කුරුටු ගෑවෙ ආතොල් එකට බව සලකන්ට :)
කුඩ නනයක් වත් නෑ චන්දන අය්යහෙක් හෙක්
අඩේ බොට මොනා වෙලාද? කොහෙද වහංවෙලා ඉන්නෙ?
සරිකිට් අවුලක් තිබ්බ බං තාම විඩින් විඩේ සෝට් වෙනව...හිහිතව ටික දවසකින් හරියයි
සීතල රාත්තිරියටඔබම විතරක්උණුසුම සඟවන්යන්න යන හැටි
මට නොදුන් උණුහුමවෙන කාටදෝලෝබ නැතිවමබෙදනහැටි
මං තාම කාස්ටකේ..
ReplyDeleteදේශිකා කුඩේ හදන්න දීලද නන කැඩිලා...
Deleteමටත් ඒක තමා හිතෙන්නෙ සිරා අය්යෙ....
Deleteනැත්තං කාස්ටකේ වේලෙන්නෙ මක්කටද
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ReplyDeleteඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...
සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...
සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...
පද රචනය - සුනිල් ආර්. ගමගේ
ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ
ඔය තියෙන්නෙ අපූරු සිංදුවකුත් එක් කරල...
Deleteස්තූතියි මනෝ....
මොනවා කරන්නද...
ReplyDeleteබකං නිලා සිටිනවා හැර නැද්ද
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඒ කුඩේ වට
ReplyDeleteනොදැක්කාද නුඹ
මගේ අතින් කල
ලියකම් පෙළ?
අදත් එදා මෙන්
මම ඉහිලනතුරු කුඩ...
බලන් උන්නු හැටි
මහා වැස්සක වුව?
ඒ හන්දාමද
Deleteයන්නටම ගියේ වෙන්ව...
හිතෙන් දුරකට
කුඩ ඉහලුනු
ReplyDeleteඅව්කාස්ටේ
ඒ අතීතය මැදින්
කුඩ නැතිව
තෙමෙන කොට අද
බලන් හෙමිහිට
වැහි කැට පරයා
වැටෙන කඳුළු කැට
බයවීද හෙණ හඬට
නුඹ
වැස්සට වඩා බර
Deleteකදුළු කැටයක
බරට තිබුණේ
අපේ අතීතය නොවෙද...
කව් මී බිඳු...
ReplyDeleteහිහි...
Deleteමත් නොවෙන බිදු...
කාට කියන්නද මේ දුක,,,
ReplyDeleteඔබ හැර
Deleteඉතින් යළි කුමකටද - නෙතින් ආරාධනා
ReplyDeleteඅතින් අත්හල විටදි - සෙවනකුත් නුමනා
කාස්ටකෙ ගිය නමුදු - අතින් නුඹ බඳ බදා
වැහි කෝඩෙ තනිව යමි - ලොවට පාමින් සිනා
අපූරුයි කවිය දිලිනියො...
Deleteඇත්තටම ලස්සනයි...
ජයවේවා
පට්ට කවියක් මහී... :) super
ReplyDeleteස්තූතියි දිලිනි....
Deleteමොකෝ මේ තැන් දෙක්ක...
අමතක බැරි වුනා නේහ්
" එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා
ReplyDeleteමල් පිපුන ගහ ගාව තවම ඉඩ තියනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිම මගේ කවිය ලියනවා "
https://www.youtube.com/watch?v=gAkLpGoUcyw
අනාගත වාළුකා කතර මැද තනිවෙලා
Deleteකෙසේ පා ඔසවම්ද සා පවස විද දරා...
පුර පසක නොවී නුඹ අවපසක සද වුණා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
මං තාම ඉන්නේ නිට්ටඹුවේ දන්නවනේ නිට්ටඹුවට සිග්නල් නෑ.. දැං හදිසි වැඩකට පස්යාලට යන ගමං. ලැප් එකත් උස්සං ආවා.. තව ටිකකින් ආයේ නිට්ටඹුවේ එතකොට ආයෙත් බඩු බනිස්...
ReplyDeleteජය වේවා!!!
කොහෙද යන්නෙ
Deleteමල්ලෙ පොල් පුතේ...
ඔහැක්
සුසුමක උණුසුම නොම විඳි හදකට
ReplyDeleteසුසුමක් වුණේ ඔබයි..
කඳුලක සිසිලස නොහැඟුණු නෙතකට
කඳුලක් වුණේ ඔබයි..//
මිහිමත සැඟවුණු විසිතුරු ලොවකට
පියවර ලකුණ ඔබයි..
විසිතුරු මිහිමත සැඟවුණු රුදු ලොව
හෙළිකල දෙනෙත ඔබයි..
සුසුමක උණුසුම නොම විඳි හදකට..
හදවත පිරිමැද සිතිවිලි පොබකළ
පැතුමක අරුණ ඔබයි..
වදනට නොනැගෙන සිත තුළ ගොනුවන
නොපිපෙන පැතුම ඔබයි..
සුසුමක උණුසුම නොම විඳි හදකට..
ගායනය - එඩ්වඩ් / මාලනී බුලත්සිංහල
අපූරු සිංදුවක් අහල බලන්ට ඕන කලිං අහල නැද්ද මංද
Deleteස්තූතියි සිරා අය්යෙ මගෙ අකුරු වලට වටින කමක් දුන්නට
සමහරක් වෙලාවට එහෙමත් වෙනවා....... හිතන්න තරම් දෙයක් නැ. කවුරු හරි තෙමෙන්න ගිය කෙනෙකුට කුඩේ දෙන්න ඇති.
ReplyDeleteහිහි... ඒ හන්ද වෙන්න ඇති නෙව ඒ කුඩේ ගත්තු කෙනාට තුරුළු වෙලා ගියෙ
Deleteහිහි
සුපිරි පද ටික මහියො..
ReplyDeleteස්තූතියි සංචෙ....
Deleteපෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා
ReplyDeleteපෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා
Deleteමගේ ම ලියුමක රටකජු ඔතලා ඇය මා හට දෙනවා
ලියුම බලන්න ද රටකජු කන්න ද මගෙ හිත ළතැවෙනවා
මගේ ම ලියුමක මොනව බලන්න ද මම රටකජු කනවා....
https://www.youtube.com/watch?v=BCEufZtmJ3M
Deleteඅනිවා මේක බලන්න. අමරදෙවයන්ම කියන කතා
පෙරදිනයක මා පෙම්කල යුවතිය තවකෙකු දක්කනවා
මගේම කලිසම ගජයට ඇඳගෙන ඌ තව හොට් වෙනවා
ඉවාන් අයය දැං නං පොඩි එකාට අවුරුච්චකට වඩා ඇති...
Deleteදිලිනි බැලුවෙ නැතෙයි සොමිය දීලතියෙන ලිංකුව..
හිහ ඒක නං පට්ට...
මාස්ට සර්ම කියන කතා
හෙක් හෙක්
තැවෙන්නේ කුමට අහිමි හෙවනට
ReplyDeleteයනෙන මගතොට හමුවේවි
ජීවිතේ නවාතැන්පළ
මම ධනුද්ධර නොවුණත්
Deleteහැමදාම මගෙ කතාවට
ඉන්නව වැදි රජෙක්...
මා ඔබට දුන්නු ඒ රතු කුඩයේ ඇතුලේ තුරුළු වෙලා...
ReplyDeleteඅද ඔබ යනවා වෙනකෙකු බදා මා වැස්සේ තනි කරලා...
කවුරුත් දන් නෑ මම දුකෙන් කියා මම රහසේ දුක් වින්දා...
තවමත් මට ඔබ ගැන සිහිවීලා රෑ නින්දෙන් ඇහැරෙනවා...
https://www.youtube.com/watch?v=_2tH_t5KreI
Deleteඅය්යෝ.. සමාවෙන්න... මේ සින්දුව නම් අන්තිම සවුත්තුයි! එක්කෝ ලිරික්ස්, නැත්තම් මියුසික්, ඒත් නැත්තම් වොයිස් එක.... මොකද්ද මන්ද... අජූතයි
Deleteඇත්ත ඇත්ත..මේක නම් පුදුම අජූත සින්දුවක්...
Deleteසින්දුවක් කියල කියන්න අපිට ලැජ්ජයි...
සමා ව ඉල්ලන්න දෙයක් නැහැ උපේක්ෂා..
මහේෂ් ගේ පොස්ට් එකේ කුඩේ දැකල එක පාරටම කුඩේ ලිරික්ස් තියෙන සින්දුවක් විදියට මතක් වුනේ මෙච්චරයි..එකයි දැම්මේ..
මෙව්වට සින්දු කියනවා නම් ඉතින් අමරදේව ල කියල තියෙන්නේ බයිලා වෙන්න ඕන...
හිහි මේකට ගැලපෙනවනං තමා...
Deleteඒත් අර උපේස්ස කියනව වගේ මද මංද...
ලැක්ක කියල හිතුණ...
විභිය තරහද මංද...
වාව් කවිය නියමයි...............
ReplyDeleteඇත්තට ම මහේෂ්............. ඔබේ නිර්මාණකරනය නම් අපූරුයි...............
ස්තූතියි කුරුටු....
Deleteජයවේවා
මල් කුඩ ඉහලන මල් වරුසාවේ....
ReplyDeleteකුඩ මිට ද අහිමි විය
තවත් කුඩ ඇති ඕන තරම්
අල්ලන්න ඉන් එකක්.. :D :D :D
කවිය හොඳයි මහේෂ්. මං ඔය උඩ විකාරෙ කුරුටු ගෑවෙ ආතොල් එකට බව සලකන්ට :)
කුඩ නනයක් වත් නෑ චන්දන අය්ය
Deleteහෙක් හෙක්
අඩේ බොට මොනා වෙලාද? කොහෙද වහංවෙලා ඉන්නෙ?
ReplyDeleteසරිකිට් අවුලක් තිබ්බ බං තාම විඩින් විඩේ සෝට් වෙනව...
Deleteහිහි
තව ටික දවසකින් හරියයි
සීතල
ReplyDeleteරාත්තිරියට
ඔබම විතරක්
උණුසුම සඟවන්
යන්න යන හැටි
මට නොදුන් උණුහුම
Deleteවෙන කාටදෝ
ලෝබ නැතිවම
බෙදනහැටි