හුස්ම වැටෙනා වසක් ගෙවුණා
සතුටු කවි කතා අතරේ
මොහොතකට ජීවිතය රැදුණා...
එදා වගෙමයි
ළිහිණි කැල අදත් සරණා
අදත් නොවෙනස්
පහන් කන්දත් එහෙම තිබුණා...
ඇරඹුමක පිය තබන සද
හුසම සේ ළගින් හුන්
සෙවණැල්ල මෙන්
දවස් ගණනක හුස්ම දැනුණා...
සතුටු ඔල්වර දවස් හඩ මැද
මන්දහස රැදි දහස් මුව තුළ
මිහිරිතම අසිරි ගීයක්
හෙමි හෙමින් සුස්මනව ඇසුණා...
කදුළු දහදිය මතින්
නැගෙන ඔල්වර සරින්
සෙමෙන් මුත් නිදහසින්
පා නගමි මම තුටින්...
ළගින් හිද සෙනෙහසින්
අද වගෙම මිතු සිතින්
හිදිනු මැන සොම්නසින්
සවිය නුඹමය ඉදින්........
සතුටු කවි කතා අතරේ
මොහොතකට ජීවිතය රැදුණා...
එදා වගෙමයි
ළිහිණි කැල අදත් සරණා
අදත් නොවෙනස්
පහන් කන්දත් එහෙම තිබුණා...
ඇරඹුමක පිය තබන සද
හුසම සේ ළගින් හුන්
සෙවණැල්ල මෙන්
දවස් ගණනක හුස්ම දැනුණා...
සතුටු ඔල්වර දවස් හඩ මැද
මන්දහස රැදි දහස් මුව තුළ
මිහිරිතම අසිරි ගීයක්
හෙමි හෙමින් සුස්මනව ඇසුණා...
කදුළු දහදිය මතින්
නැගෙන ඔල්වර සරින්
සෙමෙන් මුත් නිදහසින්
පා නගමි මම තුටින්...
ළගින් හිද සෙනෙහසින්
අද වගෙම මිතු සිතින්
හිදිනු මැන සොම්නසින්
සවිය නුඹමය ඉදින්........
සුබ පැතුම් වසරක ගමන් මගට --- ආ මග කෙටියි යායුතු මග දුරයි
ReplyDeleteස්තූතියි ඉවාන් අය්ය...
Deleteමේ ටික කාලෙට මට සහයෝගෙ දුන්න වගේ හැමදාම ඉන්න අපිත් එක්කම...
ජයවේවා
සුබම සුබ උපන්දිනයක් වේවා ඔබේ බ්ලොග් එකට මහේෂ්.
ReplyDeleteසවිය ලැබේවා පියාපත් වෙත පියාඹන්නට බෝ දුර විහඟ ගීතය දසත පතුරමින්.
ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
නුවණින් අවදියෙන් යායුතු බව දනියි..//
මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා..
ජයබිම දකිමි අදිටනින්..
ආ මඟ කෙටියි...
සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා..
තරණය කරමි මඟ සොඳින්..
ආ මඟ කෙටියි...
ගායනය: දමයන්ති ජයසූරිය / නුවන් නයනජිත් කුමාර
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ
ස්තූතියි මනෝ සුභ පැතුමට..
Deleteඒවිතරක් නෙවී...
අවස්තාවට ගැලපෙන සිංදුවක් දාල මෙතෙන්ට වටිනා කමක් දුන්නට...
මේ ටික කාලෙට මට සහයෝගෙ දුන්න වගේ හැමදාම ඉන්න මගෙත් එක්කම...
ජයවේවා
අඩේ අවනලෙන් අවුරුද්දක්ම කන්න දීල කෑම බෙදාහැදාගෙන් හිත්වලට, තවත් හිත්වලට කෑම දෙන්නෝ, පුළුවන් විදියට කාලා බිල ගෙවලා යන්නම්කො, උණුසුම් සුබ පැතුම්, මේ මක්ක හරි සස්පෙෂල් නැද්ද ඉතින් අවුරුද්දක ඇනිවසරියට. :D ජය වේවා
ReplyDeleteඅවුරුද්දට තෑග්ගක් නං තිබ්බ...
Deleteඒත් පොඩි පොඩි පුරස්න හන්ද කල් ගියා...
ඒත් ඒකත් ඉක්හමනටම දෙන්නංකො..
ස්තූතියි සොමී...
මේ හිටිය වගේ චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා...
ජයවේවා
අධික අවුරුද්දක් උදාවූ අවන්හලට සුභ පැතුම්...
ReplyDeleteඑක දවසක් වත් වැඩි නෑ හරිද දේශෝ...
Deleteස්තූතියි ඈ....
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
අවන්හලට උණුසුම් සුබපැතුම් !! :)
ReplyDeleteස්තූතියි දිලිනියො
Deleteතව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
අවන්හලට සුබ පැතුම්.
ReplyDeleteස්තූතියි තනුජ..
Deleteගොඩක් ස්තූතියි...
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
අවන්හලට සුබ පැතුම්.
ReplyDeleteවැඩිය බිව්වම මාත් දෙපාර දෙපාර කියනවා.. හැක්
Deleteහැක්× 2
Deleteඅැත්තට මක්ෙකයි මේ වුනේ...
Deleteඈ...
ඊට වඩා දේවලුත් වෙනව කියල ආරංචියි දේශෝ...
නැද්ද ප්රියා
සුබ පැතුම් මහේෂ් මල්ලි....තව ඉදිරියට යන්න ලැබේවා! කෝ කෝ පාටිය ඈ...
ReplyDeleteස්තූතියි අක්කෝ...
Deleteඅනේ පාටි නැතෝ...
හිහි
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
අවන්හලෙන් අවුරුද්දක් සප්පායම් වෙලා තියෙනව එහෙනං.සුබ පැතුම් මහේෂ්!!!
ReplyDeleteස්තූතියි හැලපෙ...
Deleteමේ හිටිය වගේම ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න එහෙනං ඇ...
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
අඩේ සුභ පැතුම් මහී!!
ReplyDeleteඑළ එළ! තව දිගු ගමනකට ආසිරි!!
ස්තූතියි ප්රියා මචෝ...
Deleteගොඩක් ස්තූතියි මේ වගේ හැමදාම ඇවිත් දිරිගන්නනවට...
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
අඩේ මගෙත් උණුසුම් සුභ පැතුම්...!!!!!
ReplyDeleteස්තූතියි සිහිනයො...
Deleteගොඩක් ස්තූතියි
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
මගෙනුත් සුභපැතුම් මල් මිටක් මහේෂ් . . . :)
ReplyDeleteස්තූතියි ළිහිණියො...
Deleteතව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
වසරක් පුරා රැදී සිටියාට සුභ පපුතුම්......
ReplyDeleteඋදාවන නව වසරට ආයෙත් සුභ පැතුම්..
දිගුකල් දිනේවා...
සතුට සොම්නස දසත වේවා...
ජ ය වේ වා !!!!
එසේම වේවා එසේම වේවා...
Deleteස්තූතියි විදානෙ..
හැම මොහොතෙම ලගින් ඉන්නවට...
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
සුබ පැතුම්...අපිත් සැහෙන්න කල් මෙකේ රස බලන්න අවා නොවෑ ,තව තව ලියහන් ...
ReplyDeleteජය....
ස්තූතියි සහෝදර තුමා...
Deleteඒ සහය මට අමතක නෑ නෙව...
මේ ආව වගේ ඉස්සරහටත් එන්න ඕන මේ පැත්තෙ...
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
සුබපැතුම් මහේෂ්. දිගටම ලියන්න...
ReplyDeleteස්තූතියි පරිකල්පන...
Deleteතව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
මගෙනුත් සුභ පැතුම් මහේෂ්
ReplyDeleteස්තූතියි චින්තක...
Deleteසෑහෙන කාලෙකින් දැක්කෙ...
කොහෙ ගියා...
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
කමන්ට් කරන්න බැරි වුනාට නිතර අවා ගියා. ජයවේවා !
Deleteඑනව යනව නං කියෝනව නං කමෙන්ට් නොකල කියල මං තරහ වෙන්නෙ නෑ..
Deleteස්තූතියි හොදේ
වසක් නොව සිය වසක් ලියන්නට ලැබීලා
ReplyDeleteසියක් නොව කෝටියක් අදහසුත් ගලාලා
වරක් නොව සිය වරක් සුභපැතුම් පතාලා
තෙරක් නැති බ්ලොග් අහසෙ යනු පියා සලාලා
ජය වේවා!!!
ස්තූතියි විසිටර්...
Deleteගොඩක් ස්තුතියි...
අපූරු කවියක් මගෙ බ්ලොග් ඇනිවසරියට...
ගොඩක් ස්තූතියි...
එන්න මේ අහ හැමදාම...
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
සුබ උපන්දිනයක් !!! දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා..
ReplyDeleteස්තූතියි තුශානි...
Deleteගොඩක් ස්තූතියි...
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
ෂහ්..ජය වේවා... උණසුම් සුභ පැතුම්..
ReplyDeleteමොකද බං පරක්කු...
Deleteදැංද ඇහැරුනේ...
හිහි...
ස්තූතියි හොදේ...
හයියක් උඹල මට..
තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
ජයවේවා
සුබ පැතුම් මහේෂ්. මුදු බසින් ඔබ ලියන දේවල් ඉතා නිර්මාණශීලීයි. දිගු ගමනකට ආසිරි !!
ReplyDeleteස්තූතියි තිලකසිරි මහත්මයා...
Deleteඔබ වන් කෙනෙක් මාව අගයනකොට මට දැනෙන්නේ නොවක් සතුටක්...
ස්තූතියි ඔබට...
දිගුකල් දිවි ගෙවන්නට වාසනාව ශක්තිය ලැබේවා...
ජයවේවා
පළමු බ්ලොග්වසරියට මගේ උණුසුම් සුභ පැතුම් මිත්රයා....
ReplyDeleteස්තූතියි සිරා අය්ය...
Deleteහය්යක් මට ඔබේ වචන ටිකත්... මේ හිටිය වගේම ඉස්සරහටත් මාත් එක්ක ඉදියි කියල මං හිතනව..
ස්තූතියි ආයෙමත්...
සුවෙන් සිටීවා...
ජයවේවා
සුබ පැතුම් මල්ලියෙ වසරක ගමනට.. තවත් බොහෝ කලක් ලියන්නට ශක්තිය ධෛර්යය ප්රාර්ථනා කරනවා.
ReplyDeleteස්තූතියි අක්කො.. ඔයාලගෙ අගම කිරිම්දිරිමත් කිරීම් ධෛර්යයක් මට...
Deleteජයවේවා