දකිනකොට ලස්සනයි
බලං ඉන්නත් ආසයි
ඇහෙනවා නිතරෝම
සිනාසෙමි ඉවසාන.,
ඒ වුණත් ගිණි පුපුරු
බලන්නෙම ඇවිලෙන්න
නිවී ඉන්නෙත් මෙහෙම
කැමැත්තෙන් නෙවෙයි.,
ඇවිලෙන්න ආසයි
ඒ වුණත් ගිණිගන්න පපු කැනති
නිවන්නට බෑමයි
මහතුනේ ඔය වදන් කඳ
අපේ බඩ පුරවන්නෙ නෑ සත්තයි..
ඡායාරූපය ගත්තෙ - ආ... ඒක මගෙ එකක්..
++++++++
ReplyDeleteස්තූතියි ප්රා
Deleteහා... හරි හරි. (මං කිව්වෙ ඡායාරූපය ගැන) කවිය ගැන පස්සෙ කියන්නං
ReplyDeleteහෙහ් හේ... කියාන්කො ඒනං
Deleteවැඩිය මුණනොගහෙන මාතෘකාවක්. අපූරුයි
ReplyDelete