Tuesday, December 31, 2013

සුභ නව වසරක් වේවා....

හෙට දවස
පිටු තුන්සිය හැට පහක
අළුත් පොතක
පළවෙනි
හිස් පිටුව වගෙයි
හොද දෙයක් ලියන්න
හොද සිතුවිල්ලකින්
අළුත් ආරම්භයක්
ගන්න.......

12 comments:

  1. ඔයාටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා.... ස්තුතිය ශානු

      Delete
  2. සුභම සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා මල් මල් සහෝ

      Delete
  3. ඔබට සාමය සතුට පිරි සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් ඔබට. ඔබටත් සතුට සැනසුම වස්සන සුභ නව වසරක් වේවා

      Delete
  4. ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් අලුත් ඇරඹුමක්

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් ඔයාට... අලුත් ඇරඹුමකින් අවුරුද්ද පටන් ගන්න මගෙනුත් සුභ පැතුම්

      Delete
  5. සුහ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා.......... ස්තුතියි සහෝ

      Delete