Pages
නිවහන
කවි මී මදු
නෙල්ලි
කතා සූකිරි
පීට්සා
ස්මරණ
අත-හිත
Tuesday, October 15, 2013
ආදරී...
නුඹේ මතකය
මන්දාරම් අහසක්ව
අනෝරා වැස්සක්ව
මහිත් පොළව මත්තේ
හිත් පිත් නැතිව ඇදවැටී
වියළි මතකයන්
දිය කරන්නට පෙර
මියෙන්නට අවැසිය මට....
නුඹේ මතකයන් පිරි
Read more »
Monday, October 14, 2013
නොවෙන අමතක නුඹේ මතකය
සිහින පොදි බැදන් ඉන්නට
බෑ ඉතින් තවත් දුකයි හිතට
නුඹ නොඑන වග දැනෙන විට
නෙතු පිරෙයි කඳුළු මුතු ඇට
නුඹට මම පෙම් කළ තරමට
පෙම් නොකළ බව නුඹ මට
සිතෙන විට ඉකි ගැසෙයි නොදැනිම
Read more »
මගේ කුළුදුල් පෙම්වතී
පද ගලපා
තාල දමා
ලියාගන්නටත් පෙරම
ලිහී ගිය
කවි පැතුම.......
Read more »
මතක
මේ විසල් අහස යට
කොහොම හමුවුණාදැයි ඔබ
මතක නැතුවත් මට
ඇසිල්ලක් වුණු
මොහොතක මතකය
තවම මතකයි මට.....
මේ විසල් පොළව මත
කවම කවදා හෝ මට
Read more »
Friday, October 11, 2013
හීන මල් වැහි
ආයෙමත් නුඹ අවැසි නෑ මට
ඉදින් නුඹ ගැන සිතනු කුමකට
මා එපා යැයි පැතූ ඔහු හට
පෙන්නන්න ඔබෙ බොරු කදුළු කැට
ගෙවු ගෙවී ගිය පෙර දවස්
නුඹ නුඹෙ ඉච්චා නතා බස්
හිත හිතා ගෙව් ඒ දවස්
ගෙනාවේ මට කදුළු පිරි ඇස්
Read more »
නැට්ටුක්කාරී
කෝලිත්තං ඔය ගෙත්තං
ඇස් අස්සෙං හිත අස්සට
හැංගි හැංගි එබිකං පා
සුරංගනා හීන අරන්
නුඹ ඇවිදින්
ටික කලකට
මගෙත් එක්ක
කුලී මාළිගා හදන්න
නැකත් බලනවා
සමාවෙයං අනංගනා
Read more »
Wednesday, October 9, 2013
සිහිනයම නුඹ..
සමුදෙමි
සතුටකින් නොව
අහිතකින්
දුක්වෙමි
මගෙන් දුරස්ව
දුර යන නිසා
හිනැහෙමි
දිනෙක යළි
ඔබ හමුවෙතියි
සිතා......
Read more »
Saturday, October 5, 2013
දොරටුපාල
අනුන්නේ දොරකොඩක
තමන්නේ වගේ හිද
අනුන්ගේ දේ රකින
තමන්ගේම හීනෙටත්
ණය ගැති
Read more »
කටු මතින් ඉගිලෙන්නට...
ගෙවෙනා දින ගනන් වල
වැලලෙනා හෝරාවන් මැද
අරමුණක් නොමැතිවම
මං මුළා වුනෙමි මම.......
නොලැබෙනා අරමුණු අතර
උන්ටම කඹුරා
විඩා වැටුණි මම
Read more »
එන්න එපා යළි මගෙ ලොවට..
මලක මෙලෙක සෙව් මුත්
නුඹ කටු ගොඩකී...
තඹර පිරි විලක් පැතු මුත්
නුඹ මඩ වලකී....
මිතුරු කියා රැවටුණ මුත්
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)