Sunday, June 13, 2021

තනිව මොහොතක

වුළුවක
⁣මොබින් මම
ලෝකයක්
නිහඬ ගමනක..


© සේයාව අන්තර්ජාලයෙනි.

Tuesday, January 26, 2021

I.D. - මොහාන් රාජ් මඩවල

                               

         මොහාන් රාජ් මඩවලගේ නවතම ප්‍රබන්ධය වන අයි ඩී කියවා හමාර කළෙමි. සිය සුපුරුදු භාෂා විලාසයෙන්ම නවතම ප්‍රබන්ධය ද රචනා කරන මඩවලයන් එක් සුවිශේෂී වෙනසක් සිදු කොට තිබේ. හැටේ දශකයේ අග භාගයෙන් ආරම්භ වේ යැයි සිතිය හැකි අයි ඩී වර්තමානය දක්වාම විසුරුණු කාල පරාසයක පුද්ගලයන් කිහිප දෙනෙකුගේ චරිත සහ ඔවුන් මුහුණ දෙන සිදුවීම් ආශ්‍රිතව කතාවක් අපිට කියයි. 

Friday, September 18, 2020

හුදකලා නිවසක...

 ඳු මුදුන් ඉහත්තාවෙන්

සුදු රෙදි එළයි මීදුම.,

....

Monday, July 6, 2020

සාගින්න

               ඒ බස් නැවතුම ළඟ වූයේ  මාර  ගසක් පමණි.  කිනම් හෝ හේතුවක් නිසා දින ගණනාවක් තිස්සේ මුළු නගරයම පාළුවට ගිහිල්ලා ය. ඉඳහිට වාහනයක් දෙකක් යනවා ඇසුණත් ඔහු ඒ පිළිබඳ විපරම් කරන්නට නොගියේ ආණ්ඩුවේ මහත්තුරුන්ගේ ගුටියට බය හින්දාය.

Tuesday, July 9, 2019

මතක වත්ථු...

හඳ එළිය යට ඉඳං
බොහොම කාලෙකට පස්සෙ
ඔබව සිහි කරමි මම.,