මුරකමිගෙ "දකුණු මායිමේ" පරිවර්තනය කියවන්න කලිං මම කියවල තිබුණෙ ඉන්දික ලියපු කවි පොත් විතරයි. එතනිනුත් "හිතේ කෙටූ ටැටූ" නං ටැටූ එකක් වගේම නොමැකෙන්න පත්තියං වෙලා තිබ්බෙ.
Friday, September 10, 2021
Sunday, September 5, 2021
ප්‍රේමාලාප - වැහි පොදක මතකයක්..!
එළියෙ එක සීරුවට වහිනව. මේ තරං වෙලා කියව කියව හිටිය මුරකමි ගෙ "දකුණු මායිමේ"** පැත්තකිං තියල ටික වෙලාවක් වැස්ස දිහ බලන් හිටිය. උදේ ඉදං වහින වැස්සකට මනුස්සයෙක්ව කොයි තරං අලස කරවන්න පුලුවන්ද. සමහර විට රොමෑන්තික හැඟීමකින් පුරවල දාන්න වුණත් පුලුවන් ඇති. වැස්ස ගැන හුඟක් අය ඒ වගේ සටහන් ලියනව මම දැකල තියෙයි. වැස්ස එක්කම රසවිඳින්න පුලුවන් වැහි චිත්‍රපට පවා හැදිල තියෙයි . වතාවක් දෙකක් එහෙම ඒව බැලුවට ඒ චිත්‍රපට වලත් ලොකු විශේෂත්වයක් නෑ කියල මට හිතෙන්න ඇරං තිබුණ. ඒ වෙලාවට හිත ප්‍රේමයෙන් අනුරාගයෙන් පුරවන රොමෑන්තික ගතියක් නැතිව නෙවෙයි. ඒ වුණත් චිත්‍රපටයෙ රහ ටිකින් ටික මතකයෙන් මැකිල යන්න පටං ගත්තම ඒ දැනෙන්න ගත්ත හැඟීම් වුණත් වියළිලා යන්න පටං ගන්නෙ හරියට වැස්ස වැහැල නැවතිල දවස් දෙක තුනක් විතර අව්ව පායන්න ගත්තම තියෙන පරිසරය වගේ.
Friday, August 27, 2021
Sunday, June 13, 2021
Thursday, May 20, 2021
Wednesday, January 27, 2021
Tuesday, January 26, 2021
I.D. - මොහාන් රාජ් මඩවල
මොහාන් රාජ් මඩවලගේ නවතම ප්‍රබන්ධය වන අයි ඩී කියවා හමාර කළෙමි. සිය සුපුරුදු භාෂා විලාසයෙන්ම නවතම ප්‍රබන්ධය ද රචනා කරන මඩවලයන් එක් සුවිශේෂී වෙනසක් සිදු කොට තිබේ. හැටේ දශකයේ අග භාගයෙන් ආරම්භ වේ යැයි සිතිය හැකි අයි ඩී වර්තමානය දක්වාම විසුරුණු කාල පරාසයක පුද්ගලයන් කිහිප දෙනෙකුගේ චරිත සහ ඔවුන් මුහුණ දෙන සිදුවීම් ආශ්‍රිතව කතාවක් අපිට කියයි.
Sunday, January 24, 2021
Friday, September 18, 2020
Wednesday, September 16, 2020
Subscribe to:
Posts (Atom)







