සැහ්! මරු නේ..අවි ගත්තෝදනැසෙන'යුරු අවියෙන්ගොදුරු සෙවුවෝදනැසෙත් ගොදුරෙන්
ආහා... තේරුම නං හිතුණ වැරදී.... ස්තූතියි අදහස් දැක්වුවාට
එහෙමද? ඉතිං ගොදුරක් හොයන්න ගිහින් ගොදුරක් වෙනව නෙමේද?
මේකනෙ කතන්දරේ මාත් ඒ ගැන හිතුවෙ නෑ... ඔයා හරි... ගොදුරක් හොයන්න ගිහින් ගොදුරක් වෙනව ඒක ඇත්ත... ඒත් ගොදුර හැමදාම අපිම වෙන එකයි තියෙන ප්‍රශ්නය..ස්තූතියි... ඔබ හරි... කියපු දේ වටහා නොගත් කේස් එකක් වුනේ
ම්ම්.ඔවු නේ..අපි ගොදුර වෙන එක ගැන හිතුනෙ නෑ නේ..ගන්න ගන්නෙපා මචං ( උපුටා ගැනීම මාතලං සෑර්ගෙන්)
:) :v
දිඨ්ඨ ධම්මවේදනීය කර්ම....කවි පද ටික නියමයි..ජය වේවා!!!
ඒක නං ඇත්ත විදානෙ... මේක නං දිට්ට දම්ම වේදනීය කර්මයක්ම තමා
ශා.. ලස්සන කවි සිතුවිල්ලක් !
ස්තූතියි මධුරංගය්යා
ටිකක් වෙනස් විදියක කවෙ සිතුවිල්ලක්..බලාගෙන ගියාම මේකෙ මාලුවත් මරාගෙන මැරෙන සතුරෙක්!
හිහි ඒකනෙ නේද...
නියම සිතුවිල්ලක් මහේෂ්
ස්තූතියි ශානු අක්කෙ
ඕක ජීවිතේ ගොඩක් තැන් වලදි ආදර්ශයට ගන්න පුලුවන්.. :)
ඒත් එහෙම ගන්නෙ නැති එකනෙ අවුල
ඔ්ක ඉතිං කොහොමත් වෙන එකනෙ!
හිහි... ඒක නං ඇත්ත... වෙන තරමට ආදර්ශයක් නොගන්න එකයි අවුල
හ්ම්ම් ගොඩක් තැන් වලට ආදේශ කරලා බලන්න පුළුවන්.
ඒකත් ඇත්ත
මට මේ කවි පන්තිය කියවද්දී උම්මග්ග ජාතකය මතක් උනා. මොකද ඒ ශෛලීය නිසා. අපේ කාලෙත් ඊට සමාන රචකයෝ ඉන්න එක සුභ ලකුණක්.
හෑ... අනේ එච්චර නං හං හොද නෑ... ස්තූතියි ඔබට
වෙනස් සිතුවිල්ලක් මහේශ්...ලස්සනයි!
ස්තූතියි චාම්ස්
ලංකාවේ මාලුවෙක් වෙන්ටෑ...
ඔව් ඔව්... ඒත් ඔබට මේක තේරුණාද සැකයි
හරියට හරි මේ චන්ද කාලෙනෙ.
අප්පේ ඇත් යන්තං තේරිච්ච එක්කෙනෙක් හරි ඉන්නව... හුරේ ජයවේවා
අදහස නම් මරේ මරු. ඒත් මට මෙහෙම හිතෙනව. ඔතනදි මාළුවාට සුළු මොහොතකින් නිදහස ලැබෙනව නේද. වෙඩිල්ල වැදුනම කුරුල්ල මැරිල වතුරට වැටෙනව. මාළුව නිදහස්. :)
අවුල කියන්නෙ මාලුව මෙතන වැදගත් නැති එකයි... මෙතන වැදගත් කුරුල්ලයි... පිංතූරය දිහ බලල අදහස ගන්න එපා... ඒක නිකං ඇඩ් කලේ... යම් සමාන තාවක් ඇති නිසා... හැලපය්යගෙ කමෙන්ටුව කියවලා යමක් හිතන්න..ස්තූතියි මෙහෙ ආවට චන්දනය්ය... එන්න හැමදාම... සාදරයෙන්ු පිලිගන්නව අවන්හලට
හැලපෙගේ කමෙන්ට් එකත් එක්ක ගලපගත්තාම වැඩේ තේරුනා. තරු අරණ කියනවා වගේ ඒ ශෛලියට හුරුයි තමයි. නියමයි මහේෂ් දිගටම ලියන්න.
ස්තූතියි අරූ අය්ය... බලමු සතතාභ්‍යසය කියන දේ තියෙනකං අපි හොදින් නිර්මාණ කරයි...ස්තූතියි දිරිගැන්නුමට
උඹත් කරකවල අත අරින ඒවනේ බං ලියන්නෙ ...කමෙන්ට්ස් ටිකත් කියෙව්වම තමයි කැරකිල්ල නැවතුනේ...ටොප් දිගටම අපිව ලෙසටම මේ වගේ අතරමං කරහන්.... ජය...
ස්තූතියි කේනජය්යෙ... පට්ට ස්තූතියි...ඔයාල ඇවිත් මාව මෙහෙම දිරිගන්වන හින්ද මිසක් මට මේ තරං හොදට ලියන්න අමාරු වෙයි
හැමදේටම පොදු දෙයක්..
ස්තූතියි උමේෂ්..
ඉතාම වටිනවා
ඔබට බොහොමත්ම ස්තූතියි
පියා මැස්සෝ..නුඹේ පියපත්..මුදුයි සුමුදුයිහස පියාපත් වලට වැඩියෙන්...
සැහ්! මරු නේ..
ReplyDeleteඅවි ගත්තෝද
නැසෙන'යුරු අවියෙන්
ගොදුරු සෙවුවෝද
නැසෙත් ගොදුරෙන්
ආහා... තේරුම නං හිතුණ වැරදී....
Deleteස්තූතියි අදහස් දැක්වුවාට
එහෙමද? ඉතිං ගොදුරක් හොයන්න ගිහින් ගොදුරක් වෙනව නෙමේද?
Deleteමේකනෙ කතන්දරේ මාත් ඒ ගැන හිතුවෙ නෑ... ඔයා හරි... ගොදුරක් හොයන්න ගිහින් ගොදුරක් වෙනව ඒක ඇත්ත... ඒත් ගොදුර හැමදාම අපිම වෙන එකයි තියෙන ප්‍රශ්නය..
Deleteස්තූතියි... ඔබ හරි... කියපු දේ වටහා නොගත් කේස් එකක් වුනේ
ම්ම්.ඔවු නේ..අපි ගොදුර වෙන එක ගැන හිතුනෙ නෑ නේ..ගන්න ගන්නෙපා මචං ( උපුටා ගැනීම මාතලං සෑර්ගෙන්)
Delete:) :v
Deleteදිඨ්ඨ ධම්මවේදනීය කර්ම....
ReplyDeleteකවි පද ටික නියමයි..
ජය වේවා!!!
ඒක නං ඇත්ත විදානෙ... මේක නං දිට්ට දම්ම වේදනීය කර්මයක්ම තමා
Deleteශා.. ලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteස්තූතියි මධුරංගය්යා
Deleteටිකක් වෙනස් විදියක කවෙ සිතුවිල්ලක්..බලාගෙන ගියාම මේකෙ මාලුවත් මරාගෙන මැරෙන සතුරෙක්!
ReplyDeleteහිහි ඒකනෙ නේද...
Deleteනියම සිතුවිල්ලක් මහේෂ්
ReplyDeleteස්තූතියි ශානු අක්කෙ
Deleteඕක ජීවිතේ ගොඩක් තැන් වලදි ආදර්ශයට ගන්න පුලුවන්.. :)
ReplyDeleteඒත් එහෙම ගන්නෙ නැති එකනෙ අවුල
Deleteඔ්ක ඉතිං කොහොමත් වෙන එකනෙ!
ReplyDeleteහිහි... ඒක නං ඇත්ත... වෙන තරමට ආදර්ශයක් නොගන්න එකයි අවුල
Deleteහ්ම්ම් ගොඩක් තැන් වලට ආදේශ කරලා බලන්න පුළුවන්.
ReplyDeleteඒකත් ඇත්ත
Deleteමට මේ කවි පන්තිය කියවද්දී උම්මග්ග ජාතකය මතක් උනා. මොකද ඒ ශෛලීය නිසා. අපේ කාලෙත් ඊට සමාන රචකයෝ ඉන්න එක සුභ ලකුණක්.
ReplyDeleteහෑ... අනේ එච්චර නං හං හොද නෑ... ස්තූතියි ඔබට
Deleteවෙනස් සිතුවිල්ලක් මහේශ්...ලස්සනයි!
ReplyDeleteස්තූතියි චාම්ස්
Deleteලංකාවේ මාලුවෙක් වෙන්ටෑ...
ReplyDeleteඔව් ඔව්... ඒත් ඔබට මේක තේරුණාද සැකයි
Deleteහරියට හරි මේ චන්ද කාලෙනෙ.
ReplyDeleteඅප්පේ ඇත් යන්තං තේරිච්ච එක්කෙනෙක් හරි ඉන්නව... හුරේ ජයවේවා
Deleteඅදහස නම් මරේ මරු.
ReplyDeleteඒත් මට මෙහෙම හිතෙනව. ඔතනදි මාළුවාට සුළු මොහොතකින් නිදහස ලැබෙනව නේද. වෙඩිල්ල වැදුනම කුරුල්ල මැරිල වතුරට වැටෙනව. මාළුව නිදහස්. :)
අවුල කියන්නෙ මාලුව මෙතන වැදගත් නැති එකයි... මෙතන වැදගත් කුරුල්ලයි... පිංතූරය දිහ බලල අදහස ගන්න එපා... ඒක නිකං ඇඩ් කලේ... යම් සමාන තාවක් ඇති නිසා... හැලපය්යගෙ කමෙන්ටුව කියවලා යමක් හිතන්න..
Deleteස්තූතියි මෙහෙ ආවට චන්දනය්ය... එන්න හැමදාම... සාදරයෙන්ු පිලිගන්නව අවන්හලට
හැලපෙගේ කමෙන්ට් එකත් එක්ක ගලපගත්තාම වැඩේ තේරුනා. තරු අරණ කියනවා වගේ ඒ ශෛලියට හුරුයි තමයි. නියමයි මහේෂ් දිගටම ලියන්න.
ReplyDeleteස්තූතියි අරූ අය්ය... බලමු සතතාභ්‍යසය කියන දේ තියෙනකං අපි හොදින් නිර්මාණ කරයි...
Deleteස්තූතියි දිරිගැන්නුමට
උඹත් කරකවල අත අරින ඒවනේ බං ලියන්නෙ ...
ReplyDeleteකමෙන්ට්ස් ටිකත් කියෙව්වම තමයි කැරකිල්ල නැවතුනේ...
ටොප් දිගටම අපිව ලෙසටම මේ වගේ අතරමං කරහන්.... ජය...
ස්තූතියි කේනජය්යෙ... පට්ට ස්තූතියි...
Deleteඔයාල ඇවිත් මාව මෙහෙම දිරිගන්වන හින්ද මිසක් මට මේ තරං හොදට ලියන්න අමාරු වෙයි
හැමදේටම පොදු දෙයක්..
ReplyDeleteස්තූතියි උමේෂ්..
Deleteඉතාම වටිනවා
ReplyDeleteඔබට බොහොමත්ම ස්තූතියි
Deleteපියා මැස්සෝ..
ReplyDeleteනුඹේ පියපත්..
මුදුයි සුමුදුයි
හස පියාපත් වලට වැඩියෙන්...