1. සුභ නැකත් බැඳ
පහන් පැළ වැඳ
බුදු වදන් කොදුළ
රැඩිකල් උපාසක
බුදුන් අමතකව
මදු ඔඩම් ගෙන මත්ව
පුළුටු හපමින්
චිරත් කල් වැජඹෙවැයි
අසිරි ඇසුවේය....
2. බුදු පුත්හු වැඩ
අමා දම් දෙසන සද
අසත් කුලයේ
මනු පුතණු
බඩවැටියක් අස
බිදියි සිල් පද
සුර සැප සොයන්
අපා දොර මස්තකව.....
3. සිල් පද පසම
ඔතප් හිරි නැතිව බිඳ
ගත උපසපන් මුත්
සිත උපසපන් නොකළ
සඟ නම..,
වටපතක මුවාවේ
දම් දෙසයි
උපාසකම්මලාගේ
ළය මත්තෙහි
නෙත් සඟල
අනිමිසව තබාගෙන...
පට්ට බං…
ReplyDeleteබණ තලමින් බණ දෙසීම…… :) :)
හැක්... එහෙමත් කරවද අපේ උත්තමයෝ ;)))
Delete@ප්‍රියෝ වස් වදී බලාගෙන ඈ...
Deleteස්තූතියි මචෝ
@ සහෝ...
Deleteඒකනෙ..
අපේ උත්තමයො සත්ගුණවත් සුපේසිත අරක මේක ඔක්කම..
නැද්ද ඈ
හික්ස්
ප්‍රියා වචනේ කියා ඇත..... අන්න කතාව........ හැක්
Deleteහැක්...
Deleteකතාව නං කතාව නැද්ද
ReplyDeleteඋපාසකම්මා ඉපදුනු හීන කුලේ
මහන කරන්නයි යන්නේ ඇගේ කොලූ
ඌට නිකායක් වෙන් කොට තබා තිබේ
අපෙ මුනි බනේ ඒකද හාමුදුරුවනේ
පිරිත් නූල් බදිමින් ජන හතුරන්ට
යතුරු කැරලි අදනය යට ගසාගෙන
අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරු
මහන කරන එකදැයි මුනි බනේ ගරු
කුනු හෝදන්න මහ තැන් වල අපේ රටේ
පන්සල් තමන් යැයි කි හොද වෙල්ලාව
ටිකට් විකුනලා පෙරහැර කරනකොට
කරඩුවෙ ඉදිවිද ධාතුන් වහන්සෙලා
රට දැය සමය රැකගත්තේ චීවරයයි
රට දැය සමය සුරකින්නෙත් චීවරයයි
එවන් සසුන සමහර හිමිවරු නසති
කුල ගොත් ඥාති නිල තල සංග්‍රහ සොයමින්
කුඩාපොල වගේ විරු හාමුදුරුවරු
අදත් අපි අතර හිද මේ ලෙස කියති
රට කන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපේ අද දවසේ මහනකම!
පද රචනය - සුනිල් ආරියරත්න
ගායනය - නන්දා මාලිනී
ඔන්න ඔහොමයි අපේ සඟ ගන වැඩ කිඩ!
අඩේ මෙහෙම සිංදුවක් තියෙනව කියල දන්නෙත් දැං...
Deleteස්තූතියි මනෝ...
මං මේක හොයන් අහල බලන්න ඕන
මෙතනින් ගන්න..
Deletehttp://topsinhalamp3.com/songs/nanda-malini-mp3-songs/upasakamma-ipadunu-heena-kule-mp3-song.php
තැන්කියු මනෝෂ්
Deleteමනෝෂ්.......ඔය කවිපෙළ ලිව්වේ .රංචාගොඩ ළමයා' නමින් ඇත්ත පත්තරයට ලියූ සිරිලාල් කොඩිකාරයන් මගේ හිතේ. සංගීතය ඔස්ටින් මුණසිංහයන්ගේ.
Deleteමනෝෂ් ඉතින් ගැලපෙන ම ගීතය කියනවානේ............ නියමෙට යනවා මනෝෂ්.......
Deleteමනො තැංකියු ඈ...
Delete@කුරුටු ඒක නං ඇත්ත...
මනෝෂ් කියන්නෙ සිංදු ලයිබ්‍රියක්
@ අරූ අය්ය
Deleteරංචාගොඩ ළමය කියන්නෙ පිරිමි කනෙක්ද..
මං හිතං උන්නෙ ගෑණු කෙනෙක් කියල
ඇයි දන්නවද...
මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
***** රටට මා දීලා උලව්වේ
දෙමට පොතු කකා කට හම යන්නා යේ
හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ...
ඔන්න ඕය කවිය හංද
මහේෂ්....මේ කෙටි ලිපිය කියවන්න සිරිලාල් කොඩිකාරයන් ගැන. ඔහු ඉතා වටිනා මිනිසෙක්. ඇත්ත පත්තරයට රංචාගොඩ ළමයා නමින් ලියන කාලේ තදින් විවේචනාත්මක දේ ලිව්වා. ඉස්සර ප්‍රේමදාස ලොක්කා ගී ලිව්වා එයාගේ නමින්. . නමුත් ඒවා ලිව්වේ ඩෝල්ටන් අල්විස් මහතා බව ෆීල්ඩ් එකේ කතා වුනා.ඔය ගැන මා දන්නා තොරතුරුත් තියෙනවා. පස්සේ ලියන්නම්. මේ සිරිලාල් කොඩිකාරයන් ඒ ගැන ලිව් උපහාසාත්මක සටහනක්, . ඔහු දැන් ඉතාම වයෝවෘද්ධයි. කේමදාසයන්ගේ මානසවිල නිර්මානය සිරිලාල් කොඩිකාරයන්ගේ ලිවිල්ලක්. පසන් කොඩිකාර ඔහුගේ පුතෙක්.
Deleteඇත්ත රංචාගොඩ ළමයා ගැහැණු කෙනෙක්. මේ ලිපිය කියවපන් මේ නිර්භීත මිනිසා ගැන. අත හරින්න එපා.
රංචාගොඩ ළමය සිරිලාල් කොඩිකාර
ස්තූතියි ...
Deleteඅනිවා කියවනව...
මං මේ වගේ තොරතුරු දැනගන්න හරි කැමතී...
කොහොමත් අත අත නෑර කියවනව
මහේෂ්ට අර වටිනා ගීය වගේම මහේෂ්ගෙ මේ නිමැවුම මා දුටවේ මේ දැන් මේවා සැඟව තිබීම තමයි සාමාන්‍ය ස්වභාවය ! විඳීමට ඉඩ නොදී විඳවමින් ඉන්නයි වැඩ සැලසීලා තියෙන්නෙ නේදැයි අසන්නට මහේෂ් සහ මේ මිතුරු කැළ වෙතින් විමසන්නට අවසර
Deleteඔබේ පැසසුමට ස්තූතියි...
Deleteමගේ හිතට දැනෙන දේ ලියනවා එපමණයි
වෙනසකට තියෙන්නෙ හොදම දේ පමණක් බෙදා ගැනීමයි...
ස්තූතියි ඔබට
අගේ ඇති ටොක්ක - හැබැයි වැදෙන්න ඕන තැන්වලට පෙනෙනවාදැයි සැකයි.
Deleteවැදුනත් දැනුන්නෑ වගේ ඉන්නෙකේ නොපෙනුනා කියල ඒ හැටි වෙනසක් නෑ අනේ
Deleteමේකනම් සිරා ටොක්කක්! පට්ටයි! :)
ReplyDeleteස්තූතියි බස්සියෙ
Deleteමෙක නානසාරට කවුරු හරි මෙලක් දාහල්ලා ...පට්ට බන් ...
ReplyDeleteඑන්න ඔන්න ඉතිං මට ගම රට නැති කොරන්න හදනව...
Deleteහැක්...
ස්තූතියි සහෝදර තුමා
අඩෝව් .......... සහෝදර තුමා.////.කවුද බන් තුමා ....
Deleteහුගකාලෙකින් කීවෙ නෑ නෙව ඒකයි...
Deleteහැක්
ටෝක්කක්ම තමා මේකනම්
ReplyDeleteඒකනෙ...
Deleteස්තූතියි ඉවාන් අය්යෙ
සුපිරි සිතුවිල්ලක් මහේෂ්.නියමයි.
ReplyDeleteස්තුතියි හැලපෙ
Deleteසුපිරි අයිඩියා එකක්!
ReplyDeleteස්තුතියි තනියො..
Deleteහහ් හහ්.... නියමයි මහේෂ්....
ReplyDeleteබණ දෙසීම... සහ බන තැලීම..
ජය වේවා!!!
හැක් හැක්...
Deleteස්තූතියි විදානෙ
කියන්න දෙයක් නැහැ .....හරියටම හරි...නියමෙටම නියමයි.
ReplyDeleteකතට වෙලාවට
Deleteමරු ටොක්ක..
ස්තූතියි අරූ අය්යෙ
හිකිස්. මරු ටොක්ක..තරු විසි වෙන්නම ඇන්නා..
ReplyDeleteස්තූතියි මචෝ
Deleteකාලෙට තාලෙට ගැළපෙනම විදිහට රිදෙන තැනටම ඇනල තියෙන්නෙ ටොක්ක.
ReplyDeleteකොල වල ප්‍රින්ට් කරල බෙදන්න වටින කවි ටික මහේෂ්.
හොදම එකෙත් හොදම එක .
ඒ වචන ටිකත් ඇති වැහිළිහිණි...
Deleteස්තූතියි ගොඩක්
නියම ටොක්ක කාලේ හැටියට.. එල බං..
ReplyDeleteහිහි...
Deleteස්තුතියි දිනේෂ් අය්ය
ලස්සන කවි සිතුවිල්ලක්... නියමටම දීලා තියෙනව.
ReplyDeleteස්තූතියි මධුරංග අය්ය
Deleteසෑහෙන දවසකින්
මහේෂ්....................
ReplyDeleteපන්සල් ගැන ම කවියක් දාන්න ගිහිල්ලත් තමයි අද අපි වෙන මාතෘකාවකින් පෝස්ට් එකක් දැම්මේ. නැත්තම් දාන එක මීට ගොඩක් සමීපයි.. හෙට අනිද්දා ඒක දාන්නම්කෝ............
කවි ටිකනම් පංකාදුයි.....................
දාමුකො එහෙනම්..
Deleteකුරුටු ල වෙලාවකට පට්ට කවි නෙව කියන්නෙ...
ස්තූතියි කුරුටු
නියම ටොක්කක්.. හි. හි..
ReplyDeleteහිහි...
Deleteස්තූතියි තුෂානි
කලින් බණක් වගේ දෙසල තියෙන්නේ......
ReplyDeleteහුගක් අර්ථවත්.... රසවත් නිර්මාණයක්.....
ඔයාව හම්බ උනාට ඔයාගේ බ්ලොග් එක අද හම්බ උනේ....
Deleteයන්න හදද්දී නම දැකල රිවර්ස් කරලා, අයෙත්, කමෙන්ට් කලා..... ලස්සනයි නිසදැස මහේෂ්.....
අවන්හලට සාදරයෙන් පිළිගන්නව
Deleteස්තූතියි නිහිංසා....
එන්න හැමදාම...
ස්තූතියි අදහස් බෙදාගත්තට